Bitwarden - Free and premium is just $10 per year
Using it since 2019
Using it since 2019
මේ වගේ එකකට pay කරන එක පාඩු නෑ මචන්. වාතයක් වෙලා තියෙන්නෙ.iPhone ekak thiye nam ay wena ewa use karanne.
Password app eka use karapan, 2FA code ehemath supported.
Windows app ekakut thiyanawa neh
browser extension thiyanawa, full free.
Godak 3rd party solution wala 2FA codes feature walata pay karanna ona.
math kalin bitwarden use kareමේ වගේ එකකට pay කරන එක පාඩු නෑ මචන්. වාතයක් වෙලා තියෙන්නෙ.
උඹලා paid versionද පාවිච්චි කරන්නෙ? උන්ගෙ free එකක් නෑනේ?Lastpass තමා
edge, firefox browser extension link?math kalin bitwarden use kare
apple password app eka awata passe ekata maru una.
eka super, kisi awulak na.
man iPhone, macs, chrome seragema use karanawa
windows wala use karala na but icloud app eken use karanna puluwan, anyway browser extension ekath thiyanawa neh.
Free එක තියනවා.උඹලා paid versionද පාවිච්චි කරන්නෙ? උන්ගෙ free එකක් නෑනේ?
Free ekedi danna widiyataඋඹලා paid versionද පාවිච්චි කරන්නෙ? උන්ගෙ free එකක් නෑනේ?
යකෝ Telegram කොයි වෙලෙ බැලුවත් හැක්. තොගේ වල්ලත් කපන් ගිහින් තමයි වෙලාවක නතර වෙන්නෙ.Ladies and gentlemen,
Im going to tell u the most user friendly and worldwide accessible method to save ur passwords without spending single buck.
Use Telegram -> saved Messages.
2FA bla bla enabledයකෝ Telegram කොයි වෙලෙ බැලුවත් හැක්. තොගේ වල්ලත් කපන් ගිහින් තමයි වෙලාවක නතර වෙන්නෙ.
Ladies and gentlemen,
Im going to tell u the most user friendly and worldwide accessible method to save ur passwords without spending single buck.
Use Telegram -> saved Messages.
මම නම් පාවිච්චි කරන්නේ සමීකරණයක් වගේ එකක් .
එකට අදාළ දේවල ටික දැම්මම මට ඕන password එක එනව ඒ වෙලාවේ