password මැනෙජ් කරන්න solution එකක් දීපන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    මම device 3ක් පාවිච්චි කරනවා,

    Office laptop (Windows)
    Personal laptop (Windows)
    Phone (Iphone)

    ඉස්සරනම් ගොඩක් වෙලාවට එකම password එක recycle කර කර හිටියා, ඒත් දැන් ගොඩක් banks පරන ඒවා පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. ඉතින් මට ඕන එක device එකක password එක මාරු කලාම ගොඩක් වෙලාවට browser එකේ ඕක save කරනවා. ඒත් අනිත් device වල ඕක මාරු කරන්න අමතක වෙනවා ඉතින් ආයි අනිත් device එකට ලොග් වෙලා ඕක හොයන්න ඕනා. මේක දැන් වාතයක් වෙලා තියෙන්නෙ.

    මට ඕනා device 3ම පාවිච්චි කරන්න පුලුවන් password මැනේජර් එකක් වගේ දෙයක්. එතකොට එකක මාරු කලාම මේකේ save වෙලා හරි කරලා හරි අනිත් එකෙන් ඒක access කරන්න පුලුවන් වෙන්න ඕනා.

    එහෙම පුලුවන්ද බන්?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඉස්සරනම් ගොඩක් වෙලාවට එකම password එක recycle කර කර හිටියා, ඒත් දැන් ගොඩක් banks පරන ඒවා පාවිච්චි කරන්න දෙන්නෙ නෑ.

    1Tharakaf1980
    2Tharakaf1980
    3Tharakaf1980
    4Tharakaf1980

    So on and so forth
     
    • Like
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    මම නම් පාවිච්චි කරන්නේ සමීකරණයක් වගේ එකක් . :rofl:
    එකට අදාළ දේවල ටික දැම්මම මට ඕන password එක එනව ඒ වෙලාවේ

    සමීකරණේ පොඩ්ඩක් දාන්න බලන්න (educational purpose only😋)
     
    • Like
    Reactions: tharakaf

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    iPhone ekak thiye nam ay wena ewa use karanne.
    Password app eka use karapan, 2FA code ehemath supported.
    Windows app ekakut thiyanawa neh
    browser extension thiyanawa, full free.

    Godak 3rd party solution wala 2FA codes feature walata pay karanna ona.
     
    • Like
    Reactions: tharakaf