password මැනෙජ් කරන්න solution එකක් දීපන්

EON

Well-known member
  • Nov 4, 2012
    2,784
    2,432
    113
    මම device 3ක් පාවිච්චි කරනවා,

    Office laptop (Windows)
    Personal laptop (Windows)
    Phone (Iphone)

    ඉස්සරනම් ගොඩක් වෙලාවට එකම password එක recycle කර කර හිටියා, ඒත් දැන් ගොඩක් banks පරන ඒවා පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. ඉතින් මට ඕන එක device එකක password එක මාරු කලාම ගොඩක් වෙලාවට browser එකේ ඕක save කරනවා. ඒත් අනිත් device වල ඕක මාරු කරන්න අමතක වෙනවා ඉතින් ආයි අනිත් device එකට ලොග් වෙලා ඕක හොයන්න ඕනා. මේක දැන් වාතයක් වෙලා තියෙන්නෙ.

    මට ඕනා device 3ම පාවිච්චි කරන්න පුලුවන් password මැනේජර් එකක් වගේ දෙයක්. එතකොට එකක මාරු කලාම මේකේ save වෙලා හරි කරලා හරි අනිත් එකෙන් ඒක access කරන්න පුලුවන් වෙන්න ඕනා.

    එහෙම පුලුවන්ද බන්?
    LastPass
    Bitwarden
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,680
    20,914
    113
    Fantasy
    යකෝ Telegram කොයි වෙලෙ බැලුවත් හැක්. තොගේ වල්ලත් කපන් ගිහින් තමයි වෙලාවක නතර වෙන්නෙ.

    Budu saranai ithin.


    ගෙඩිය පිටින් පාස්වර්ඩ් දාලා නෑ. Hint wagayak mix wechcha pwd save krala tiyenne
     
    • Like
    Reactions: supun_sg