ලොකු ෆයිල් නොමිලෙම බාමු

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
thanks for sharing machan
kohomada ban hoyagaththe ? :P patta
rep+
11.gif
 
thomian

Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    machanla meken mokada wenne kiyala hariyata kiyala dennako..mama thawama danne na....

    මචං මේ සයිට් එකට උබ කැමති ටොරන්ට් ෆයිල් එකක් අප්ලෝඩ් කරහම...මෙකෙන් ඒ ටොරන්ට් එක බගෙන උබට ඩිරෙක්ට් ලින්ක් එකක් හදලා දෙනව....ඊට පස්සෙ ඒ ෆයිල් එක උබට internet download manager එකකින් ඉක්මනට බාගන්න පුලුවන්...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    සිංහළයා;13770811 said:
    මචන් මේකට ටොරන්ට් එක අප්ලෝඩ් කරන්නෙ කොහොමද?
    register unama methanata yanna puluwan...eta passe oya thiyana DOWNLOAD TORRENT kiyana ekata yanna...ekata giyama upload karanna ekak thiyanawa...eken upload karanna...

    Kedq.jpeg
     
    Apr 19, 2011
    5,700
    210
    0
    register unama methanata yanna puluwan...eta passe oya thiyana DOWNLOAD TORRENT kiyana ekata yanna...ekata giyama upload karanna ekak thiyanawa...eken upload karanna...

    Kedq.jpeg

    " Select Torrent File: Browse " කියලා තියෙන එක නේද :sorry: එකේ Browse button එක click කලාට මොකුත් එන්නෙ නෑනේ :(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    සිංහළයා;13770860 said:
    " Select Torrent File: Browse " කියලා තියෙන එක නේද :sorry: එකේ Browse button එක click කලාට මොකුත් එන්නෙ නෑනේ :(
    ow machan eken thamay....apahu page eka reload karala balanna...nathnam wena browser 1k aragena try karala balanna..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ow machan eken thamay....apahu page eka reload karala balanna...nathnam wena browser 1k aragena try karala balanna..

    firefox එකෙන් දාල බැලුවා..
    11.gif
    වැඩේ ගොඩ මචන්.. මං හිතන්නෙ flash player එකේ අවුලක් තියෙන්න ඇති.. කියලා දුන්නට ස්තුතියි මචෝ :cool: