මට මේක දරුණුවටම note වෙලා තියෙන දෙයක්. පට්ට ලොකු business වල පොඩි job තියෙන්නේ ඔය security, cleaning වගේ, උන්ව පුදුම විදිහට මරවනවා බන්. Petrol shed වල වැඩ කරන එවුන්ටත් ඒ සෙතේම තමයි. තව bus, prime mover driving වැඩ කරන එවුන් එහෙම සෑහෙන්න කට්ටක් කනවා.
දවසක් Amity lite එකේ film එකක් බලන්න ගියා. පිටිපස්සේ parking තියෙන්නේ. එතන ticket දෙන මනුස්සයා නතර වෙලා ඉන්නේ ඒට එහායින් පොඩි sheet වලින් හදපු කෑල්ලක.
ඇඳුම් ගන්න ගියාම note වෙන එක තමා security එකේ ඉන්න එවුන්ට හරිහමන් තැනක් නෑ. හැරෙන්න වත් ඉඩ නැති box වල රත්වෙවි ඉන්නවා බන්. ගොඩක් එවුන් ඉන්නේ සන්සාරේ එපා වෙලා වගේ.
වැඩ කරන එවුන්ටත් වෙන option නෑ. මොන කට්ට උනත් කරන්න වෙනවා.
5 star luxury දෙන්න කතා කරනවා නෙමේ උනුත් මිනිස්සු නේ. උන් ගැන කවුරුත් බලන් නෑ මචන්ලා.