ලොකු business වල පොඩි job

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මට මේක දරුණුවටම note වෙලා තියෙන දෙයක්. පට්ට ලොකු business වල පොඩි job තියෙන්නේ ඔය security, cleaning වගේ, උන්ව පුදුම විදිහට මරවනවා බන්. Petrol shed වල වැඩ කරන එවුන්ටත් ඒ සෙතේම තමයි. තව bus, prime mover driving වැඩ කරන එවුන් එහෙම සෑහෙන්න කට්ටක් කනවා.

    දවසක් Amity lite එකේ film එකක් බලන්න ගියා. පිටිපස්සේ parking තියෙන්නේ. එතන ticket දෙන මනුස්සයා නතර වෙලා ඉන්නේ ඒට එහායින් පොඩි sheet වලින් හදපු කෑල්ලක. :sorry:

    ඇඳුම් ගන්න ගියාම note වෙන එක තමා security එකේ ඉන්න එවුන්ට හරිහමන් තැනක් නෑ. හැරෙන්න වත් ඉඩ නැති box වල රත්වෙවි ඉන්නවා බන්. ගොඩක් එවුන් ඉන්නේ සන්සාරේ එපා වෙලා වගේ.

    වැඩ කරන එවුන්ටත් වෙන option නෑ. මොන කට්ට උනත් කරන්න වෙනවා.
    5 star luxury දෙන්න කතා කරනවා නෙමේ උනුත් මිනිස්සු නේ. උන් ගැන කවුරුත් බලන් නෑ මචන්ලා. :(
     
    • Like
    Reactions: Travz

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර gigee කියන එකා ඉඳියනම් දැනගන්න තිබ්බ :rolleyes:

    උට එපා වෙලා තියෙන එක සාධාරණයි ඉතිං. වෙන රටවල සමාජවාදියො ජෙප්පො මෙහෙ කරන දේවල් දන්නවනං වහ කනව.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕව ඔහොම තමයි මචං..දුප්පතාට නෑ සහනේ.
    හැමතැනම ඔහොම තමා.. මට හොදට අත්දැකීම් තියනව ඔය ගැන.. ඔය ජොබ් වලට එන්නෙ ගොඩක් වැඩිහිටි අය...