ලොකු doctor පොඩි doctors ලට බනින්වා ගොන්නුන්ට වගේ.

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය බනින එක නම් මමත් කරලා තියෙනවා. මම උන්ට කියලම පටන් ගන්නේ එක patient කෙනෙක්ට හරි ළමයට හරි මොනවා හරි වෙලා උඹලගේ වරදින් මට අහුවෙන්න එපා කියලා. මම යටතෙ intern medical doctors ලා 20 ක් ඉඳලා තියෙනවා. ගොඩක් උන් උන්ගේ intern ඉවර වෙද්දි පෙන්නන්නම බැරි එකා වෙන්නෙ මාව. ඔය 20 න් 5 ක් මගෙ මූණවත් බලන්නේ නෑ. එච්චරට මා එක්ක අවුල්. පස්සේ තෙරුම් ගත්තා මිනිස්සු අපෙන් බැනුම් අහන්න කැමති නෑනේ. ඒ නිසා ආයේ අලුතින් එන උන්ට බනින්නෙ නෑ කියලා.

    ඔහොම හිතන් ඉද්දි ලඟදි අර 20 න් එකෙක් කෝල් කරලා කියනවා ඔයා බැනපු එක සාදාරණයි බබාලා හම්බුවෙන වෝඩ් එකක තනියම (SHO) වැඩ් කරද්දි තමයි තේරෙන්නේ කියලා. ඔයා වෙනස් වෙන්න එපා අපිට බැනලා හැදුවා වගේ අලුතින් එන උන්වත් හදන්නලු.
    Abuse justify karana thava eka dupath vasiyek 😂😂😂 Developed ratakata gihin banala balapanko mokada venne kiyala 😂
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    ඒක තමයි මිත්‍රයා කිව්වෙ මෙහෙම

    පස්සේ තෙරුම් ගත්තා මිනිස්සු අපෙන් බැනුම් අහන්න කැමති නෑනේ. ඒ නිසා ආයේ අලුතින් එන උන්ට බනින්නෙ නෑ කියලා

    සමහර දේවල් අපිට තේරුම් යන්නෙ පරිනත වෙද්දි. මගෙ වයස 33 ක් නේ දැන්. 32 දි වගේ තමයි ඕක තේරුම් ගියේ. ඔබට අනිවාර්‍යයෙන්ම මට වඩා වයස ඇති.

    ලංකාවේ අපි පොඩි උන්ට බැනලා හැදුවේ ඉස්සරහට උනත් මේ රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන වෛද්‍යයවරු බිහිවෙන්න ඕනේ නිසා. ගිය බ්‍රහස්පතින්දා ඩිම්බ කෝශ පිලිකාවක් තියෙන ලෙඩෙකුට මම කිව්වා මේ ඉරිදා ඇඩ්මිට් වෙන්න ඕනේ අඟහරුවාදා ඔපරේශන් කරන්න, ඇඩ්මිට් නොවුනොත් බලාගන්නම්කෝ කියලා. ඒ ඒ මනුස්සයට හොඳක් කරන්න සහ ලෙඩේ ගැන ලොකු අවබෝදයක් නැති අහිංසක මනුස්සයෙක් නිසා.

    ලංකාවේ මිනිස්සුන්ට දාන තග UK, Ausi වල මිනිස්සුන්ට දාන්න බෑ කියලා මම දන්නවා. උන් බෑ කිව්වොත් "අනේ උඹ ඕනේ මගුලක් කර ගනින් කියලා" ok my dear, as you wish කියලා ශේප් වෙන්න ඕනේ කියලා මම දන්නවා. මට ඒක අදාලත් නෑ මොකද ඒ රටේ මිනිස්සු මට ඉගෙනගන්න බදු ගෙව්වේ නැහැනේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක තමයි මිත්‍රයා කිව්වෙ මෙහෙම

    සමහර දේවල් අපිට තේරුම් යන්නෙ පරිනත වෙද්දි. මගෙ වයස 33 ක් නේ දැන්. 32 දි වගේ තමයි ඕක තේරුම් ගියේ. ඔබට අනිවාර්‍යයෙන්ම මට වඩා වයස ඇති.

    ලංකාවේ අපි පොඩි උන්ට බැනලා හැදුවේ ඉස්සරහට උනත් මේ රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන වෛද්‍යයවරු බිහිවෙන්න ඕනේ නිසා. ගිය බ්‍රහස්පතින්දා ඩිම්බ කෝශ පිලිකාවක් තියෙන ලෙඩෙකුට මම කිව්වා මේ ඉරිදා ඇඩ්මිට් වෙන්න ඕනේ අඟහරුවාදා ඔපරේශන් කරන්න, ඇඩ්මිට් නොවුනොත් බලාගන්නම්කෝ කියලා. ඒ ඒ මනුස්සයට හොඳක් කරන්න සහ ලෙඩේ ගැන ලොකු අවබෝදයක් නැති අහිංසක මනුස්සයෙක් නිසා.

    ලංකාවේ මිනිස්සුන්ට දාන තග UK, Ausi වල මිනිස්සුන්ට දාන්න බෑ කියලා මම දන්නවා. උන් බෑ කිව්වොත් "අනේ උඹ ඕනේ මගුලක් කර ගනින් කියලා" ok my dear, as you wish කියලා ශේප් වෙන්න ඕනේ කියලා මම දන්නවා. මට ඒක අදාලත් නෑ මොකද ඒ රටේ මිනිස්සු මට ඉගෙනගන්න බදු ගෙව්වේ නැහැනේ.
    Hithapanko uba a manussaya baya karalane. Thanikarama abuse ekak.
     
    • Like
    Reactions: windows_ubuntu

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    that's the part of manufacturing process.
    ඩොකාල manufacture වෙද්දි quality control process එකක් නෑ
    after release, no call back process either.

    එ නිසා, සීනියර් ඩොකාල, trying their best to create දෝශ අවම junior docs
    so the same thing happens in western countries?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඒක තමයි මිත්‍රයා කිව්වෙ මෙහෙම

    සමහර දේවල් අපිට තේරුම් යන්නෙ පරිනත වෙද්දි. මගෙ වයස 33 ක් නේ දැන්. 32 දි වගේ තමයි ඕක තේරුම් ගියේ. ඔබට අනිවාර්‍යයෙන්ම මට වඩා වයස ඇති.

    ලංකාවේ අපි පොඩි උන්ට බැනලා හැදුවේ ඉස්සරහට උනත් මේ රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන වෛද්‍යයවරු බිහිවෙන්න ඕනේ නිසා. ගිය බ්‍රහස්පතින්දා ඩිම්බ කෝශ පිලිකාවක් තියෙන ලෙඩෙකුට මම කිව්වා මේ ඉරිදා ඇඩ්මිට් වෙන්න ඕනේ අඟහරුවාදා ඔපරේශන් කරන්න, ඇඩ්මිට් නොවුනොත් බලාගන්නම්කෝ කියලා. ඒ ඒ මනුස්සයට හොඳක් කරන්න සහ ලෙඩේ ගැන ලොකු අවබෝදයක් නැති අහිංසක මනුස්සයෙක් නිසා.

    ලංකාවේ මිනිස්සුන්ට දාන තග UK, Ausi වල මිනිස්සුන්ට දාන්න බෑ කියලා මම දන්නවා. උන් බෑ කිව්වොත් "අනේ උඹ ඕනේ මගුලක් කර ගනින් කියලා" ok my dear, as you wish කියලා ශේප් වෙන්න ඕනේ කියලා මම දන්නවා. මට ඒක අදාලත් නෑ මොකද ඒ රටේ මිනිස්සු මට ඉගෙනගන්න බදු ගෙව්වේ නැහැනේ.
    තර්ජනය කරලනේ උබ.
    ඇඩ්මිට් නොවුනොත් අපි හොයාගෙන එනවා වගේ දෙයක් කියන්ඩ තිබ්බා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඔය ලංකාවේ විතරක් වෙනවා කිව්වා ට ඕවා හැම රට වලම වෙනවා. මං Scrubs tv series එකේ දැකලා තියෙනවා ඔහොම බනිනවා :P:lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තර්ජනය කරලනේ උබ.
    ඇඩ්මිට් නොවුනොත් අපි හොයාගෙන එනවා වගේ දෙයක් කියන්ඩ තිබ්බා
    මම බං ඔහොම උඹලා හිතන විදියට තර්ජනය කලේ නෑ. Patient ඉස්සරහා පොඩි ඩොක්ටර් ට කිව්වා මෙයාගේ ගෙදර ෆෝන් නම්බර් තියෙන ඔක්කොම ලියා ගන්න. මෙයාගේ අඟහරුවාදා ලිස්ට් එකේ අනිවාර්‍යයෙන්ම ඉන්න ඕනේ කියලා. මේකනම් උඹට තේරෙන එකක් නෑ. එයාගෙ ප්‍රශ්නේ Figo stage 3 වල. ඒ කිව්වේ හොඳටම පැතිරිලා. අවුරුදු 5 ඇතුලේ survival rate එක ගත්තොත් 100 කින් 30 ක් වගේ විතරයි ජීවත් වෙන්නෙ.

    ඕක කියලා තමයි කිව්වෙ ආවේ නැත්නම් ඉරිදා බලගන්න පූලුවන් කියලා හිනා වෙවී. ඔය මිනිස්සුන්ට බලෙන් හරි, තග දාලා හරි කරන්න ඕනේ හරිම දේ සහ හොඳම දේ කරන්න ඕනේ කියන මතේ මම නම් ඉන්නෙ ( ලංකාවේ විතරයි) මොකද ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට තමුන්ගේ තියෙන අසනීපය ගැන කිව්වට ඒකේ gravity එක ගැන ලොකු අවබෝදයක් නෑ.
     
    Last edited:
    • Love
    Reactions: windows_ubuntu

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බය කලේ නෑ බං. හිනා වෙවී මම ඕක කිව්වෙ.

    මම බං ඔහොම උඹලා හිතන විදියට තර්ජනය කලේ නෑ. Patient ඉස්සරහා පොඩි ඩොක්ටර් ට කිව්වා මෙයාගේ ගෙදර ෆෝන් නම්බර් තියෙන ඔක්කොම ලියා ගන්න. මෙයාගේ අඟහරුවාදා ලිස්ට් එකේ අනිවාර්‍යයෙන්ම ඉන්න ඕනේ කියලා. මේකනම් උඹට තේරෙන එකක් නෑ. එයාගෙ ප්‍රශ්නේ Figo stage 3 වල. ඒ කිව්වේ හොඳටම පැතිරිලා. අවුරුදු 5 ඇතුලේ survival rate එක ගත්තොත් 100 කින් 30 ක් වගේ විතරයි ජීවත් වෙන්නෙ.

    ඕක කියලා තමයි කිව්වෙ ආවේ නැත්නම් ඉරිදා බලගන්න පූලුවන් කියලා හිනා වෙවී. ඔය මිනිස්සුන්ට බලෙන් හරි, තග දාලා හරි කරන්න ඕනේ හරිම දේ සහ හොඳම දේ කරන්න ඕනේ කියන මතේ මම නම් ඉන්නෙ ( ලංකාවේ විතරයි) මොකද ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට තමුන්ගේ තියෙන අසනීපය ගැන කිව්වට ඒකේ gravity එක ගැන ලොකු අවබෝදයක් නෑ.

    අනේ යකෝ මේ රට ගැන උඹට අදහසක් නැති හැටි! යකෝ මේ රට, මිනිහෙක්ට නිදහසේ මරෙන්නවත් බැරි රටක්.

    දැන් උ හෙට මැරෙනවා අද ඇඩ්මිට් වෙනයන් කිව්වට උන්ට එහෙම බෑ යකෝ. බහුතරක් මිනිස්සුන්ට දවස් ගානක් ඇඳට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. උන්ට උන්ගේ ළමයි ගැන හිතන්න තියනවා. ඔපරේෂන් එකෙන් පස්සේ බොන බෙහෙත් ඉඳන් ගන්න විදියක් හොයාගන්න ඕනේ.

    ගොඩක් උන්ට ලෙඩ වල gravity එක තේරෙන්නේ නැහැ නෙවෙයි. උන්ට තෙරෙනුත් කරගන්න දෙයක් නැහැ. උන වෙන දෙයක් උනාවේ කියල ගණන් ගන්නේ නැතුව ඉන්න එක කරන්නේ.

    උන්ට එක රෙද්දක් ඇඳගන උඹලට කියන්න බැරි එක තියෙන්නේ. එකයි වෙන වෙන රෙද්දවල් කිය කිය උන් කල් මරන්නේ. මොන මිනිහට උනත් ් ආත්ම ගව්රවයක් තියනවනේ බන් . එකයි වැඩි හරියක් උන් ග්‍රවිටි එකක් නැහැ වගේ ඉන්නේ. දැන් ගොඩක් උන් එහෙමයි බන් . පවු.

    උඹල උන්ට ලෙඩේ බරපතල කම කියල දෙන්න යනවට වඩා. උඹල පොඩ්ඩක් උන්ට කියපල්ලා ට්‍රිමට් එකට කියක් යනවද , බෙහෙත් ගන්න කියක් විතර යනවද. ඇඳෙන් නැගිටින්න කොච්චර කල් යනවද , අපහු වැඩට යන්න ක්කොච්චර කල් යනවද. ට්‍රිට්මට් එක උඹල දෙන schedule එකට කරේ නැත්තන් ඔය කලින් කිව්වා එව්වා කොච්චර worsen වෙනවද කියන එක. අන්න එතකොට උඹට බලාගන්න පුළුවන් වෙනස.

    ආදරෙන් කරුණාවෙන් කතා කරපන්. :love:
     
    • Like
    Reactions: Tramadol and Boniya

    දැන් ඔයා හිතන්නේ මම කලින් ඕවා කිව්වේ නෑ කියලා නේද.