ලොකු help එකක් ඕනා

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    යාලුවනේ ඊයේ ඉදන් මගේ Gmail account access කරන්න බැහැ.password එක accept කරන්නේ නැහැ.

    password reset massege එක එන්නෙත් නැහැ.
    security quations එක accept කරන්නේ නැහැ.


    මම මොකද කරන්නේ? මගේ අනිත් account ඔක්කොම link වල තියන්නේ මේ gmail එකට. මේක නැති උනොත් මම ඉවරයි.