ලොකු torrent එකක් direct download කරගන්ඩ විදිහක්

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,439
    1
    17,218
    113
    −273.15°C
    sonicbit torrent premium ගන්න. ඕක තමයි අඩුම ගාණට වැඩිම storage එකක් තියන seedbox එක. ඕක use කරන නිසා කියන්නේ. ඕක හොඳටම හොඳයි seed එකක් තිබුණත් ඇති ඕකෙන් download කරනවා. Seedr වගේ නෙමේ.

    PS: තව ඕකෙන් පුළුවන් වෙන cloud storage එකකට file එක upload කරලා එතනින් download කරගන්නත්.
    test karala balanna oke free acc ekaka ta 900mb torrent ekak damma hadda slow. :-(
    200-300 kb/s walin torrent eka catch karaganne.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    test karala balanna oke free acc ekaka ta 900mb torrent ekak damma hadda slow. :-(
    200-300 kb/s walin torrent eka catch karaganne.
    Seed අඩු එකක් නම් එහෙම වෙනවා. හැබැයි ඕක seedr වගේ නෙමේ. Seedr වල seed අඩු ඒවා download වෙන්නෙම නැහැනේ. ඕකෙ seed එකක් හරි තිබුනොත් speed එක කීයෙන් හරි download වෙලා ඉවර වෙනවා.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,439
    1
    17,218
    113
    −273.15°C
    Seed අඩු එකක් නම් එහෙම වෙනවා. හැබැයි ඕක seedr වගේ නෙමේ. Seedr වල seed අඩු ඒවා download වෙන්නෙම නැහැනේ. ඕකෙ seed එකක් හරි තිබුනොත් speed එක කීයෙන් හරි download වෙලා ඉවර වෙනවා.
    aluth torrent ekak daala baluwa,eeka nm 4-5 mb/s walin catch una.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    aluth torrent ekak daala baluwa,eeka nm 4-5 mb/s walin catch una.
    මම ඕක use කරන නිසා කියන්නේ. Seed අඩු ඒවා download කරන්න ඕක නියමයි. Cheapest ම seedbox එකක් නිසා ලොකු complaints නැහැ. ප්‍රශ්න ආවත් support තියනවා. මට mega account එක link කරන එකට case එකක්‌ ඇවිත් මට ඔක්කොම හදල දුන්න support එකෙන්.
     
    • Like
    Reactions: Absolute Zero

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,913
    26,446
    113
    sonicbit torrent premium ගන්න. ඕක තමයි අඩුම ගාණට වැඩිම storage එකක් තියන seedbox එක. ඕක use කරන නිසා කියන්නේ. ඕක හොඳටම හොඳයි seed එකක් තිබුණත් ඇති ඕකෙන් download කරනවා. Seedr වගේ නෙමේ.

    PS: තව ඕකෙන් පුළුවන් වෙන cloud storage එකකට file එක upload කරලා එතනින් download කරගන්නත්.
    $14.95 /mo for 500gb :oo:

    Ultra.cc €4.95/mo - 1tb
    seedhost € 6 - 2tb
    Feral £10 /month - 1tb
    Pulsedhosting 9.99€ / month - 4tb
    Gigarapid €6.95 - 1tb
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    $14.95 /mo for 500gb :oo:

    Ultra.cc €4.95/mo - 1tb
    seedhost € 6 - 2tb
    Feral £10 /month - 1tb
    Pulsedhosting 9.99€ / month - 4tb
    ඔය premium category එක. ඕකට price අඩු තව category එකක් තියනවා primary කියලා. ඒකේ prices ඕකෙන් බාගයක්. අනික ඔය site එකේ මාස කිහිපයකට පාරක් 66% off එනකන් offers යනවා. දැන් මේ වෙලාවේ 62% off Offer එකක්‌ යනවා.

    Ultra.cc කියන්නේ seedbox service එකක්‌ නෙමේ app hosting service එකක්‌. ඉතින් ඕක කොහොමටත් cheap seedbox එකකට වඩා. ඕකෙ sonicbit torrent වල තියන ඔක්කොම features ටික නැහැ ඒක නිසා. අනික ඕක shared. sonicbit torrent වල personal එකක් එන්නෙ.

    seedhost එකත් අර Ultra.cc වගේම shared එකක්. sonicbit torrent වල personal එකක් නෙමේ.

    Mමම කිව්වේ cheapest ම seedbox එක personal ඒවගෙන්. Shared ඒවගෙන් වත් app hosting services වලින් වත් නෙමේ බන්.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    sonicbit torrent premium ගන්න. ඕක තමයි අඩුම ගාණට වැඩිම storage එකක් තියන seedbox එක. ඕක use කරන නිසා කියන්නේ. ඕක හොඳටම හොඳයි seed එකක් තිබුණත් ඇති ඕකෙන් download කරනවා. Seedr වගේ නෙමේ.

    PS: තව ඕකෙන් පුළුවන් වෙන cloud storage එකකට file එක upload කරලා එතනින් download කරගන්නත්.
    machan oken seedbox ekak hadagena config karana widiya kkykala denna puluwanda ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    machan oken seedbox ekak hadagena config karana widiya kkykala denna puluwanda ?
    Configure කරගන්න දෙයක් නැහැ. ඕක Torrent seedbox service එකක්‌. Use කරන්න පුළුවන් එවේලේම.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mega folder ekak wage remote download puluwanda?
    Mega වලට sonicbit torrent වලින් download කරපු torrent එක upload කරලා mega වලින් download කරගන්න පුළුවන්. Sonicbit torrent එකෙන් directly download කරන්න වුණත් පුළුවන්. Mega විතරක් නෙමේ ගොඩක් cloud storage ඒවා support.
     
    • Like
    Reactions: Absolute Zero

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    200-300GB torrent direct download කරගන්න seedr premium නැතුව වෙන හොඳ option එකක් නැද්ද ?

    Torrentcheap හරියන්නෑ service එක 0 යි. ඕනෙ වෙලාවට ඩවුන්ලෝඩ් කරගන්න බෑ, support එකට message එකක් දැම්මම මාසෙකින් reply කරන්නෙ.

    Telegram group හරියන්නෙත් නෑ ලොකු torrents download කරන්න දෙන්නෑනෙ.

    වෙන මොකක්ද කරන්න පුලුවන් මේකට ?
    VPS එකක් අරගෙන කරන්න.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    sonicbit torrent premium ගන්න. ඕක තමයි අඩුම ගාණට වැඩිම storage එකක් තියන seedbox එක. ඕක use කරන නිසා කියන්නේ. ඕක හොඳටම හොඳයි seed එකක් තිබුණත් ඇති ඕකෙන් download කරනවා. Seedr වගේ නෙමේ.

    PS: තව ඕකෙන් පුළුවන් වෙන cloud storage එකකට file එක upload කරලා එතනින් download කරගන්නත්.
    IMG_20230924_155426.jpg

    62%ක discount එකක් සෙට්වෙලා ගත්තා අවුරුද්දකට. Download speed එක මරු
     
    • Love
    Reactions: wickuma

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    200-300GB torrent direct download කරගන්න seedr premium නැතුව වෙන හොඳ option එකක් නැද්ද ?

    Torrentcheap හරියන්නෑ service එක 0 යි. ඕනෙ වෙලාවට ඩවුන්ලෝඩ් කරගන්න බෑ, support එකට message එකක් දැම්මම මාසෙකින් reply කරන්නෙ.

    Telegram group හරියන්නෙත් නෑ ලොකු torrents download කරන්න දෙන්නෑනෙ.

    වෙන මොකක්ද කරන්න පුලුවන් මේකට ?
    ඉන්ද්‍රජිත් ගේ ටොරන්ට් downloader එකෙන් ගූගල් ඩ්‍රයිව් එකට ගන්න.