test karala balanna oke free acc ekaka ta 900mb torrent ekak damma hadda slow.sonicbit torrent premium ගන්න. ඕක තමයි අඩුම ගාණට වැඩිම storage එකක් තියන seedbox එක. ඕක use කරන නිසා කියන්නේ. ඕක හොඳටම හොඳයි seed එකක් තිබුණත් ඇති ඕකෙන් download කරනවා. Seedr වගේ නෙමේ.
PS: තව ඕකෙන් පුළුවන් වෙන cloud storage එකකට file එක upload කරලා එතනින් download කරගන්නත්.
200-300 kb/s walin torrent eka catch karaganne.
