ලොකු_උදව්වක්

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    මචංලා වාහන transfer form set එකක pdf එකක් තියෙනවා නම් දෙනනු මැනවි. Site එකේ download කරන්න තියෙන එකේ කොල අඩුයි නේද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොළ අඩුවක් නෑ
    මාසෙකට වාහන 50ක් 100ක් රෙගිස්ටෙර් කරන ආයතනයක් පාවිච්චි කරන්නෙත් site එකේ එක තමා
     

    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    කොළ අඩුවක් නෑ
    මාසෙකට වාහන 50ක් 100ක් රෙගිස්ටෙර් කරන ආයතනයක් පාවිච්චි කරන්නෙත් site එකේ එක තමා

    එල