ලොකු_උදවුවක්_ඕන

Oct 9, 2008
65
3
0
ලොකු_උදවුවක්_ඕන

මචන්ලා.. ෆේස්බුක් එකේ kingmax එකෙන් game1 තියනවා.. එකේ මගේ ෆොටෝ එකට වැඩිම "like" වැටෙන්න ඕන.. මෙහෙමයි කරන්න ඕන..

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් kingmax page එකට like එකක් දෙන්න

http://www.facebook.com/pages/Kingmax-Sri-Lanka/156395694393862

ඊට පස්සේ මේ ලින්ක් එකෙන් මගේ ෆොටෝ එකට ලයික් එකක් දෙන්න..


http://www.facebook.com/photo.php?fbid=177717428928355&set=a.177689492264482.40635.156395694393862



ලයික් දීපු නොදීපු හැමෝටම ගොඩක් ස්තුති..



 
Last edited:
Oct 9, 2008
65
3
0
දැනට ලයික්ස් 13 ක් තියනවා.. උදවු කරපු අයට මගේ හද පිරි ප්‍රණාමය.. තව උදවු කරයි කියල මං බලාපොරොත්තු වෙනවා..
 
Oct 9, 2008
65
3
0
එළකිරි කොල්ලෝ මට එළකිරි වගේ සපෝර්ට්1 දෙනවා.. උබල හැමෝටම තෑන්ක්ස්..