ලොකු_ප්‍රශ්නයක්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ?

    අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .

    kellawa atha arala issaraha seat ekee giya ekath ekka yaaluweyan ethakota kella ubata kathaa karanawa aniwaa
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ?

    අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .
    :lol::lol::lol: Tho ganiyekwa odokkuwe thiyagena threewheel eka drive kalada? :lol::lol:
    ත‍්‍රීවීල් එකක ද?
    :yes::yes::yes::yes:

    xcxcx.jpg


    අපේ අක්කා සෞදි ගිහින් දැන් අවුරුදු එකහාමාරක් වෙනවා. රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නකොට අක්කා මට සල්ලි ටිකක් එවුවා ත්‍රිවිලර් එකක් ගනින් කියලා. මම ඒ සල්ලි වලින් පාවිච්චි කරපු TVS එකක් ගත්තා . එක කුස උපන්න සහෝදරියකගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

    මට පික් මි දුවන්න ඕනේ. කොහොමද එකට සෙට් වෙන්නේ.

    #UNP=Ponz
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Turn it to her problem.Apply women theory.Uba danne ne wage hitapan.Mala pennata ganan ganne nethuwa idapan.ita passe wife uben ewilla ahuwama kiyapan ah e office eke weda karana ekenek kiyala.benagena awoth kiyapan office eke cowerker kenek dagena awe dekala oyata otchara mawa awiswasada kiyala kellata wada uba mala penala hitapan.alpha male part eka dagena hitapan mona bambukwakda mae kiyala.ita passe wife shape karanna awoth eth ganan ussapan.

    Eka maru...rep+
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    උබව කෙල්ල වැඩිය ගණන් ගන්නේ නැහැ නේද



    උබ කෙල්ල ගහන ගහන පදේට නටනවා නේද නාස් ලනුව දාගෙන වගේ



    උබ නිකන් පුක දෙනවා විතරයි විහින්.


    මොකක්ද බං ජිවිතේ ම පුක දෙන එක විතරයි. අහරේන් රනිල් ට දෙනවා, උගේ ලොවනවා. මෙහෙන් කෙල්ලට දෙනව.



    පිටට පෙන්නන්නේ ඉතින් නෙදර් ලන්තේ ජිවිතේ කියල. අවන්කවම උබට උබ ගැන ලැජ්ජයි කියල මට හොදටම තේරෙනවා බං.


    මම උබ නම් බං ලිදේ පනිනව මට මම ගැනම අප්පිරිය හිතිල :)
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    ඉස්සරහ සිට් එකේද තියන් ගියේ? උබේ කැල්ලනම් ගොඩක් වෙලාවට පිටිපස්ස සිට් එකේ තමා ඉන්න ආස :(