ඇත්ත .
නිකන් හිතමු තමන් මොකකට හරි වැඩ්ඩෙක් කියලා
ඌ ඒකෙ වැඩ්ඩා බව ප්‍රකාශ කළොත් ඌ පණ්ඩිත්යෙක් ලොකු සීන් දාන එකෙක්.
එහෙම නැතුව් "අපි ඉතිං එච්චර දන්නෙ නැහැ, අපි කොහෙ කරන්නද බන් " වගෙ දෙවල් කිව්වොත් ඌ එළ ඩයල් එක.
තම්න්ගෙ සත්‍ය ගුණාත්ම්ක භාවය අවස්ථාව අනුව පල්ලෙහාට දල තමන්වම ක්‍රියාකරොත් අනෙක් උන් පිළිගන්නවා. නැත්තම් නැහැ.