ලොකු_සීන්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    loku.jpg

    මේ ගැන මොකද හිතෙන්නෙ?
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇත්ත .
    නිකන් හිතමු තමන් මොකකට හරි වැඩ්ඩෙක් කියලා
    ඌ ඒකෙ වැඩ්ඩා බව ප්‍රකාශ කළොත් ඌ පණ්ඩිත්යෙක් ලොකු සීන් දාන එකෙක්.
    එහෙම නැතුව් "අපි ඉතිං එච්චර දන්නෙ නැහැ, අපි කොහෙ කරන්නද බන් " වගෙ දෙවල් කිව්වොත් ඌ එළ ඩයල් එක.
    තම්න්ගෙ සත්‍ය ගුණාත්ම්ක භාවය අවස්ථාව අනුව පල්ලෙහාට දල තමන්වම ක්‍රියාකරොත් අනෙක් උන් පිළිගන්නවා. නැත්තම් නැහැ.

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඇත්ත .
    නිකන් හිතමු තමන් මොකකට හරි වැඩ්ඩෙක් කියලා
    ඌ ඒකෙ වැඩ්ඩා බව ප්‍රකාශ කළොත් ඌ පණ්ඩිත්යෙක් ලොකු සීන් දාන එකෙක්.
    එහෙම නැතුව් "අපි ඉතිං එච්චර දන්නෙ නැහැ, අපි කොහෙ කරන්නද බන් " වගෙ දෙවල් කිව්වොත් ඌ එළ ඩයල් එක.
    තම්න්ගෙ සත්‍ය ගුණාත්ම්ක භාවය අවස්ථාව අනුව පල්ලෙහාට දල තමන්වම ක්‍රියාකරොත් අනෙක් උන් පිළිගන්නවා. නැත්තම් නැහැ.

    :yes::yes::yes: