ලොකු_හෙල්ප්_මොනිටර්_ගැන

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ලොකු_හෙල්ප්_මොනිටර්_ගැන

    මචන්ලා මගෙ මොනිටර්1 ඉස්සරහ තියන බටන්(මොනිටර්1 සෙටින්ග්ස් හදන්න තියන ඒවා) වැඩ නෑ....මගෙ මොනිටර්1 බ්‍රයිට්නස් 0 බැහැල තියෙන්නෙ....අර බටන් වලින් ඇරෙන්න බ්‍රයිට්නස් ඒක වැඩි කරගන්න ක්‍රමයක් තියද?
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මාතර කිඹුලා;10396790 said:
    රිමෝට් එකක් තියෙනවද ?? :confused:
    ගලවන්න යන්න එපා මචන්..!!

    mona remote da ban
     
    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    try this way

    start / settings / control pannel / display / settings / advanced / graphic media accelater driver / graphic properties / color correction

    then you can adjust bright contrast gamma
     
    • Like
    Reactions: chamaz

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මාතර කිඹුලා;10396790 said:
    රිමෝට් එකක් තියෙනවද ?? :confused:
    ගලවන්න යන්න එපා මචන්..!!

    මෙයා කියන්නේ tv එක ගැන වගේ.................:rolleyes::lol::lol:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    try this way

    start / settings / control pannel / display / settings / advanced / graphic media accelater driver / graphic properties / color correction

    then you can adjust bright contrast gamma

    elaaaaaaaaaaaaaaaaz
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන්ලා මගෙ මොනිටර්1 ඉස්සරහ තියන බටන්(මොනිටර්1 සෙටින්ග්ස් හදන්න තියන ඒවා) වැඩ නෑ....මගෙ මොනිටර්1 බ්‍රයිට්නස් 0 බැහැල තියෙන්නෙ....අර බටන් වලින් ඇරෙන්න බ්‍රයිට්නස් ඒක වැඩි කරගන්න ක්‍රමයක් තියද?

    සර්කිටි 1 අවුලක් වෙන්න ඕන , ඔය වගේ ප්‍රශ්නයක් මගෙත් ඇවිත් හදන කෙනෙක්ට දුන්න , දවසින් හදලත් දුන්න.