ලොතරැයියක් ඇදුණොත්

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
thulithasajeewa said:
බලාපොරොත්තුව කියන එක අතඅරින්න නරකයි... ඔය විදියට හිතුවොත් අපි එකම තැන ඉන්න වෙනවා නේද මචෝ... පොඩි උත්සාහයක් වත් දානවා මම නම්...
බලාපොරොත්තු තමා මිනිස්සු ඡිවත් කරවන්නේ. ඒත් අනවශය බලාපොරොත්තු තියාගන්න හොද නෑ.................
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    pubudu2008 said:
    බලාපොරොත්තු තමා මිනිස්සු ඡිවත් කරවන්නේ. ඒත් අනවශය බලාපොරොත්තු තියාගන්න හොද නෑ.................
    සල්ලි කියන්නේ අනවශ්‍ය බලාපොරොත්තුවක් නෙවෙයි මචං... සල්ලි හොයන්න අනවශ්‍ය විධි පාවිච්චි කරන එකයි හොඳ නැත්තේ... හොරකම් කරල.. මිනී මරල සල්ලි හොයන විදියක් ගැන නොවෙයි නේ මචං කිවුවේ..
    මුදල් මත තමයි ගොඩාක් දේවල් රඳා පවතින්නේ.. (සල්ලි වලට හැම දෙයක් ම ගන්න බැරි විත්තිය මාත් දන්නවා..)
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    දෙයියනේ.. උඹලා දාහතර අවුරුද්දකට කලින් දාපු ත්‍රෙඩක් බම්ප් කරලා :ROFLMAO: :ROFLMAO:

    හතර විළි ලැජ්ජාවයි!!
    සමාවෙයන් මචන් වරදක් කළත් සිතකින් නොවේ:sorry:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    hithe thibba awa koragaththada?
    ADSL connection ekath e dawasala loku ekekne.

    ලොතරැයි නම් ගන්නවා.. තාම ඇදුනෙ නෑ..

    නෝ අයිපෝං, නෝ සුපර් බයික්.. නෝ තේ ඉඩම්.. නෝ අයි හතේ කොම්පීටර් (දහතුන් අවුරුද්දක් ඇදපු ඩෙස්ක්ටොප් කටුවත් අකුණක් ගහල සෙත්තපෝච්චි)
    එකම දේ Fibre connection එක විතරයි ලැබුණෙ..
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,239
    4,028
    113
    ලොතරැයි නම් ගන්නවා.. තාම ඇදුනෙ නෑ..

    නෝ අයිපෝං, නෝ සුපර් බයික්.. නෝ තේ ඉඩම්.. නෝ අයි හතේ කොම්පීටර් (දහතුන් අවුරුද්දක් ඇදපු ඩෙස්ක්ටොප් කටුවත් අකුණක් ගහල සෙත්තපෝච්චි)
    එකම දේ Fibre connection එක විතරයි ලැබුණෙ..
    Ahema thama ban life eka.
     
    • Sad
    Reactions: elakiriaddict

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලොතරැයි නම් ගන්නවා.. තාම ඇදුනෙ නෑ..

    නෝ අයිපෝං, නෝ සුපර් බයික්.. නෝ තේ ඉඩම්.. නෝ අයි හතේ කොම්පීටර් (දහතුන් අවුරුද්දක් ඇදපු ඩෙස්ක්ටොප් කටුවත් අකුණක් ගහල සෙත්තපෝච්චි)
    එකම දේ Fibre connection එක විතරයි ලැබුණෙ..
    බලපන් අපෙ හීන
    කොච්චර මහන්සි උනත් හීනම විතරයි