akolla said:polonnaruweda nadda kiyala kiyane na ubata man....... eth eka gamaka gami kellak thama......

බලාපොරොත්තු තමා මිනිස්සු ඡිවත් කරවන්නේ. ඒත් අනවශය බලාපොරොත්තු තියාගන්න හොද නෑ.................thulithasajeewa said:බලාපොරොත්තුව කියන එක අතඅරින්න නරකයි... ඔය විදියට හිතුවොත් අපි එකම තැන ඉන්න වෙනවා නේද මචෝ... පොඩි උත්සාහයක් වත් දානවා මම නම්...
සල්ලි කියන්නේ අනවශ්‍ය බලාපොරොත්තුවක් නෙවෙයි මචං... සල්ලි හොයන්න අනවශ්‍ය විධි පාවිච්චි කරන එකයි හොඳ නැත්තේ... හොරකම් කරල.. මිනී මරල සල්ලි හොයන විදියක් ගැන නොවෙයි නේ මචං කිවුවේ..pubudu2008 said:බලාපොරොත්තු තමා මිනිස්සු ඡිවත් කරවන්නේ. ඒත් අනවශය බලාපොරොත්තු තියාගන්න හොද නෑ.................
උඹට නම් ලොතරැයි ම ගන්න ඕනි නෑ.. මැණිකක් හොයාගන්න පුළුවන් නේ....chint said:
Monawada nokaranne kiyala ahapan!![]()
hithe thibba awa koragaththada?දෙයියනේ.. උඹලා දාහතර අවුරුද්දකට කලින් දාපු ත්‍රෙඩක් බම්ප් කරලා![]()
![]()
සමාවෙයන් මචන් වරදක් කළත් සිතකින් නොවේදෙයියනේ.. උඹලා දාහතර අවුරුද්දකට කලින් දාපු ත්‍රෙඩක් බම්ප් කරලා![]()
හතර විළි ලැජ්ජාවයි!!

hithe thibba awa koragaththada?
ADSL connection ekath e dawasala loku ekekne.
Ahema thama ban life eka.ලොතරැයි නම් ගන්නවා.. තාම ඇදුනෙ නෑ..
නෝ අයිපෝං, නෝ සුපර් බයික්.. නෝ තේ ඉඩම්.. නෝ අයි හතේ කොම්පීටර් (දහතුන් අවුරුද්දක් ඇදපු ඩෙස්ක්ටොප් කටුවත් අකුණක් ගහල සෙත්තපෝච්චි)
එකම දේ Fibre connection එක විතරයි ලැබුණෙ..
බිස්නස් ඒක තව ටිකක් ඩිවලොප් කරගන්නවා. akkara 10-15k pol waththak aran danawa. paduwe innawa wagawak karagena
බලපන් අපෙ හීනලොතරැයි නම් ගන්නවා.. තාම ඇදුනෙ නෑ..
නෝ අයිපෝං, නෝ සුපර් බයික්.. නෝ තේ ඉඩම්.. නෝ අයි හතේ කොම්පීටර් (දහතුන් අවුරුද්දක් ඇදපු ඩෙස්ක්ටොප් කටුවත් අකුණක් ගහල සෙත්තපෝච්චි)
එකම දේ Fibre connection එක විතරයි ලැබුණෙ..