
...එක පුද්ගලයෙකුට කෝටියක් දෙන එකේ ඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අපේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ලොතරැයි ගන්නෙ නෑ....ඔව් මාත් නිකමට වගේ එකක් ගත්ත ජීප් හැර සල්ලි තියෙන්නෙ..100 හා 1000 විතරයිඅර රු100ට විකුනන ටිකට් කෝටි 7ක් මුද්‍රනය කරලලු .මුන් කෝටිගනන් හොයලා සොච්චමක් දෙන්නෙ ඒකෙනුත් 10%ක් කපලයි දෙන්නෙ...එක පුද්ගලයෙකුට කෝටියක් දෙන එකේ ඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අපේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ලොතරැයි ගන්නෙ නෑ....

4 , 8 , 15 , 16 , 23 , 42
me no s tiyana ekak ganin aniwa dinanawa

Lost

අර රු100ට විකුනන ටිකට් කෝටි 7ක් මුද්‍රනය කරලලු .මුන් කෝටිගනන් හොයලා සොච්චමක් දෙන්නෙ ඒකෙනුත් 10%ක් කපලයි දෙන්නෙ...එක පුද්ගලයෙකුට කෝටියක් දෙන එකේ ඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අපේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ලොතරැයි ගන්නෙ නෑ....





4 , 8 , 15 , 16 , 23 , 42
me no s tiyana ekak ganin aniwa dinanawa
Pena Kiyana Business Ekakwath Start Kaladaඅපිට යන්නෙ රුපියල් 20ක් නැත්නම් 100ක් පෙර පිනට කනා පාරක් වැදුනොත් ගොඩ තමා..ආණ්ඩුවට ඔය ලොතැරැයි වලින් 50% වඩා ලාභයක් ඇති..
බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ
![]()
බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ
![]()

Me too..100rs ewa enne maasa gaanakata sarayak ne!මම නම් ගන්නේ මහඡන සම්පත විතරයි එකත් දවස් දෙකට අගට එකම අංකට විතරයි .හැමදාම ගන්නේ එ විදියට දවස් දෙකට අංක දෙකක් හැමදාම ගන්නේ එ විදියට ප්‍රතිපල සාර්තකයි![]()
