ලොතරැයි ගන්නවද?

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    බම්බුව තමා එතකොට ලොතරැයි මන්ඩලේ වැඩ කරන එවුන්ගේ නෑදැයන්ට එහෙම විතරද කෝටි ගනන් ඇදෙන්නේ.

    උදාහරනෙකට අංක 70 තියෙන එකකින් අංක 4 කුයි ඉංග්‍රීසි අකුරයි එන්න ටිකට් ලක්ශ 23 විතර ගහන්න ඔන. එහෙම ප්‍රමානයක් ටිකට් ගහන්නෙ නෑ එච්චර ටිකට් විකුනගන්න බැරි හින්දා.
    ඉතින් එකපාර ලක්ශ 10 විතර ගහපුවාම හැම සතියෙම ඕක ඇදෙන්නේ නෑ එච්චරයි

    දැන් ඔය කෝටි 10 දෙන එකේ එහෙම අංක 3 යි බෝනස් අංකෙයි තියෙන්නේ අංක 70කින් ඔය අංක 4ම තෝරනවනම් ලක්ශ 10 විතර ටිකට් ගහපුවම් හොඳටම ඇති ඒක තමා ඔය කෝටි 5,10 ටිකට් අන්තිම දවස් 2,3 හොයන්න බැරි වෙන්නේ ටිකට් ඉවරයි. ඒ කියන්නේ අනිවා ඔය ටිකට් එක දිනනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෝල සයිස්,බර වෙනස් ඒව බොරු කතා හැබැයි වාසනාව හැමදාම බෙදිල යන්නෙ එකම රටාවකට(ලක්ෂෙ ඒව ගාන ලක්ෂ 20 ඒව වගේ..),ඕක ගැන හරියට හිතුවොත් සූදුවක් තමා!

    හැබැයි ඔය සල්ලි යන්නෙ ආණ්ඩුවට ඒකට අකමැති එකෙක් හදපු සුත්තක් මේක!:dull:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අර රු100ට විකුනන ටිකට් ෝටි 7ක් මුද්‍රනය කරලලු .මුන් ෝටිගනන් ොයලා ොච්චමක් දෙන්නෙ කෙනුත් 10%ක් කපලයි දෙන්නෙ:angry:...එක පුද්ගලයෙකුට ෝටියක් දෙන එඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ොතරැයි ගන්නෙ නෑ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර රු100ට විකුනන ටිකට් ෝටි 7ක් මුද්‍රනය කරලලු .මුන් ෝටිගනන් ොයලා ොච්චමක් දෙන්නෙ කෙනුත් 10%ක් කපලයි දෙන්නෙ:angry:...එක පුද්ගලයෙකුට ෝටියක් දෙන එඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ොතරැයි ගන්නෙ නෑ....
    ඔව් මාත් නිකමට වගේ එකක් ගත්ත ජීප් හැර සල්ලි තියෙන්නෙ..100 හා 1000 විතරයි

    ආණ්ඩුවට සල්ලි අදින හොඳම ක්‍රමයක් තමා ඔය ලොත‍රැයි,වාසනාව තියෙනවනම් ඉතින් දෙනව කියන වාහන ටික නම් අඩුවක් නැතිව බෙදිල යයි :dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    e unata aduna un ona tharam innawane..lankawe nam ithin oya wage hora wada wenawa athi.eth wena ratawalanam mama hithanne naha owa wenawa kiyala..
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අර රු100ට විකුනන ටිකට් ෝටි 7ක් මුද්‍රනය කරලලු .මුන් ෝටිගනන් ොයලා ොච්චමක් දෙන්නෙ කෙනුත් 10%ක් කපලයි දෙන්නෙ:angry:...එක පුද්ගලයෙකුට ෝටියක් දෙන එඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ොතරැයි ගන්නෙ නෑ....

    බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ

    :angry::angry::angry::angry::angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ

    :angry::angry::angry::angry::angry:
    අපිට යන්නෙ රුපියල් 20ක් නැත්නම් 100ක් පෙර පිනට කනා පාරක් වැදුනොත් ගොඩ තමා..ආණ්ඩුවට ඔය ලොතැ‍රැයි වලින් 50% වඩා ලාභයක් ඇති..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ

    :angry::angry::angry::angry::angry:

    අංක එකෙන් පටන් අරන් 99 වෙන කම් අංක 3යි

    01 01 01 -99 99 99 = 989898

    බොනස් අංක 50යි කාර් පනහයි එ කියන්නේ එකම අංක තියෙන ටිකට් 51 විදියකට ගහන්න පුලුව්න්

    989898 X 51 = 50484798

    ටිකට් 50484798 ක් ගහන්න පුලුවන් හරියටම සුවර් නෑ මම ගණන් ෆේල් නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් ගන්නේ මහඡන සම්පත විතරයි එකත් දවස් දෙකට අගට එකම අංකට විතරයි .හැමදාම ගන්නේ එ විදියට දවස් දෙකට අංක දෙකක් හැමදාම ගන්නේ එ විදියට ප්‍රතිපල සාර්තකයි :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් ගන්නේ මහඡන සම්පත විතරයි එකත් දවස් දෙකට අගට එකම අංකට විතරයි .හැමදාම ගන්නේ එ විදියට දවස් දෙකට අංක දෙකක් හැමදාම ගන්නේ එ විදියට ප්‍රතිපල සාර්තකයි :yes:
    Me too..100rs ewa enne maasa gaanakata sarayak ne!:yes: