අපිට කොයින්ද බං...එච්චර වාසනාවක්.. අනික අපේ ගෙවල් පැත්තේ අනිත් පාරේ කෝටිපතියෙකුත් බිහි වුනා...
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං
![]()
- එකෙන්ම පේනවා නේද ලකෝ උබේ පව්කාර කම ලිඳේ පැනල ආත්මේ මරු කරගනින්
දුන්න රිදෙන්නම 
අපිට කොයින්ද බං...එච්චර වාසනාවක්.. අනික අපේ ගෙවල් පැත්තේ අනිත් පාරේ කෝටිපතියෙකුත් බිහි වුනා...
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං
![]()
දුන්න රිදෙන්නම 

අපිට කොයින්ද බං...එච්චර වාසනාවක්.. අනික අපේ ගෙවල් පැත්තේ අනිත් පාරේ කෝටිපතියෙකුත් බිහි වුනා...
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං
![]()

උඹට මන්ඤ්ඤන්දමචන් අපි කියන්නේ ටිකට් ඇදෙන්නේ නෑ කියන එක නෙමේ ,මිනිස්සු ගන්න සම්භාවිතාව අනුව ඇදෙන ප්රමාණය ඉතාමත් සුළුයි කියලා ,වංචාව තියෙන්නේ මුන් දිනන ටිකට් අඩුවෙන් ගහන්නේ ,මාස ගාණකට සැරයක් තමා ලොකු ගානක් අදින එකක් එළියට දාන්නේ ,ඒ මිනිස්සුන්ට මේක දිගටම ගන්න උනන්දු කරවන්න,උන් කෝටි ගාණක් එකතු කර ගත්තම තමා දිනන එකක් එළියට දාන්නේ ,නැත්තම් බන් උඹ කවදාවත් අහලා තියෙනවද පිට පිට හැම සුමානෙම ලොකු තෑගි මුදල ඇදිලා තියෙන අවස්ථා .සම්භාවිතාව ගැන දන්නා අය දන්නවා මේකේ සීන් එක ,දිනන ටිකට් එක තියෙනවනම් පිට පිට ඇදෙන්න එපයි ,උඹ නිකමට අදුරන ටිකට් විකුණන එකෙක්ගෙන් අහපන් අන්තිමට කීයක් ඉතුරු වෙනවද කියලා ,බොහෝ දුරට ඉතුරු වෙන්නේ නෑ ,ඒවගේම එහෙනන් විකුණන එකාටත් හොඳ chance එකක් තියෙනවා දිනන්න .එහෙම දිනපු එවුන් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලපන් .

- එකෙන්ම පේනවා නේද ලකෝ උබේ පව්කාර කම ලිඳේ පැනල ආත්මේ මරු කරගනින්
දුන්න රිදෙන්නම

සිරාවට උඔලා වගේ එවුන් ආශ්රය කරන්න ලැබුනේ ගිය ආත්මේ මම ලොකුම ලොකු පවක් කරලා තියෙන හන්දා වෙන්නැති![]()
පොකුරු පොකුරු හෙනයක් වැදියන්
![]()
![]()
![]()
![]()
පොකුරු පොකුරු හෙනයක් වැදියන්


මල් මල් හෙනයක්![]()

wali nathnam mekata ena eka therumak na bannehe ban..paalui
![]()

බම්බුව තමා එතකොට ලොතරැයි මන්ඩලේ වැඩ කරන එවුන්ගේ නෑදැයන්ට එහෙම විතරද කෝටි ගනන් ඇදෙන්නේ.
උදාහරනෙකට අංක 70 තියෙන එකකින් අංක 4 කුයි ඉංග්රීසි අකුරයි එන්න ටිකට් ලක්ශ 23 විතර ගහන්න ඔන. එහෙම ප්රමානයක් ටිකට් ගහන්නෙ නෑ එච්චර ටිකට් විකුනගන්න බැරි හින්දා.
ඉතින් එකපාර ලක්ශ 10 විතර ගහපුවාම හැම සතියෙම ඕක ඇදෙන්නේ නෑ එච්චරයි
දැන් ඔය කෝටි 10 දෙන එකේ එහෙම අංක 3 යි බෝනස් අංකෙයි තියෙන්නේ අංක 70කින් ඔය අංක 4ම තෝරනවනම් ලක්ශ 10 විතර ටිකට් ගහපුවම් හොඳටම ඇති ඒක තමා ඔය කෝටි 5,10 ටිකට් අන්තිම දවස් 2,3 හොයන්න බැරි වෙන්නේ ටිකට් ඉවරයි. ඒ කියන්නේ අනිවා ඔය ටිකට් එක දිනනවා
බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ
![]()
AL maths wala tiyenne ban sankarna kiyala...
un bola eka eka barin nam hadanne naa..
kohomath paadu pita karnneth ne...
oka ratawakata wenne
unta api dinnath paradunath paduwak naa.
unge gaana kohomath unta tiyenawa...
උඹට මන්ඤ්ඤන්ද![]()