මන් මාස කීපයකට කලින් ගොවිසෙතේ විනින් ඩේටා ඇනලයිස් කරලා ගත්ත දෙයක් මේ. උබලා නිතර ගොවිසෙත ගන්නවනම්
M U B E අකුරු වලින් ගනිල්ලා,එතකොට යන රු 40 කවර් වෙන විදියටවත් දිනුම ලැබෙන්න චාන්ස් එක වැඩී. මන් මාස දෙකක ඩේටා ප්රස්තාර ගත කරලා බැලුවම මේ අකුරු හතරට අසාමාන්‍ය විදියට ඇදිලා තිබුනා.
තව වැඩිපුරම පලවෙනි තෑග්ග යන ලොකුම තෑග්ග දෙන ලොතරැයිය තමයි මහජන සම්පත.
සති දෙකකට සැරයක්වත් යනවා කෝටි 1-2 අතර ගානක්.
කප්රුකනම් ගන්ඩ එපා වැඩක් නෑ. රු 40වත් නෑ. උන් ගේමක් නැතිව තෑගි මුදල වැඩිකරගෙන යන විදියෙන් පේනවා ඕක දෙන්නෙ නෑ කියලා. කැන්සල් කරලා දායි තව මාස කීපයකින් ටිකට් එක.