ලොතරැයි දිනුම්

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    1000
    ගිය මාසේ ලක්ශ 10ක් නූලෙන් මිස් උනා
    ජනවාරි මාසේ එක්කෝටි විසි ලක්ශයක් ලගින් ගියා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මෙහේ තියනව මචන් එකක් ඩොලර් මිලියනයක් ප්‍රථම තෑග්ග... ටිකට් එකක් ඩිරහම් 1000ක්....

    අනිව හැම සැරේම ඇදෙනවලු කාට හරි...
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    මෙහේ තියනව මචන් එකක් ඩොලර් මිලියනයක් ප්‍රථම තෑග්ග... ටිකට් එකක් ඩිරහම් 1000ක්....

    අනිව හැම සැරේම ඇදෙනවලු කාට හරි...
    diram 1000k rupiyal kiyada ban:eek:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    1000
    ගිය මාසේ ලක්ශ 10ක් නූලෙන් මිස් උනා
    ජනවාරි මාසේ එක්කෝටි විසි ලක්ශයක් ලගින් ගියා.
    aparade ban.welawa thamai.lagin giya kiwwe ethakota 50000k wath adunada
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Rs20/= Super ball

    Meka witharamai edila thiyenne ban, mata chance na wagee ekenuth thawa ekak gatta... eka ankayak wath naa a ticket eke,,,
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ane manda ban, owa passe duwala nikan full hopes thiyagena anthimata hathi watenawata wada hodai, hoda job ekak karapann :D naththam podiyata hari ubema business ekak, e asse nikan joliyata wage oka try karapan, ochchara pissuwen owa passe giyama anthime ithuru wenne duka witharai ban :baffled:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ane manda ban, owa passe duwala nikan full hopes thiyagena anthimata hathi watenawata wada hodai, hoda job ekak karapann :D naththam podiyata hari ubema business ekak, e asse nikan joliyata wage oka try karapan, ochchara pissuwen owa passe giyama anthime ithuru wenne duka witharai ban :baffled:
    sahodarawaru dannawada danne naha..owath watenne suudu ganayatai...race by race giyath 1kai owa gaththath 1kai..any way mama nm ticket ganne naha.ath mage gf ta nm superball 1ken panda car 1k haduna meeta 2yrs kalin.