ඇට තියෙන ගංජා උඹ දැකලා තියද පැංචෝ?Ata pitin ganja Gahanna apa kiyanne oka thama.
ඇට තියෙන ගංජා උඹ දැකලා තියද පැංචෝ?Ata pitin ganja Gahanna apa kiyanne oka thama.
හිතපන් කමත කියලා ටිකට් එකක් තියෙනවා. ජයමල්ල ලක්ෂ 2යි. ඒක ඇදුන් නැත්තම් ඊලග දවසට ජයමල්ල ලක්ෂ 3ක් වෙනවා කියලා. හැබැයි ජයමල්ලි ඇදුනට පස්සෙ දවසේ ඉදන් ආයෙත් ජයමල්ල ලක්ෂ 2යි.
2026/08/14 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/15 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/16 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/17 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/18 ජයමල්ල ලක්ෂ 6යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/19 ජයමල්ල ලක්ෂ 7යි
2026/08/20 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/21 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/22 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/23 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
2026/08/19 ජයමල්ල ලක්ෂ 7 ඉදලා ඊළඟ දවසට ආයෙත් ලක්ෂ 2ක් උනා කියන්නෙ 2026/08/19 ජයමල්ල කාට හරිම ඇදුනා කියන එක කියලා තේරුනානේ? ඒත් මන්ඩලෙන් කොහොමද දන්නෙ ඒක හරියටම එහෙම ඇදුනා කියලා? ඒ කියන්නෙ 2026/08/19 කමත ටිකට් එක ප්රින්ට් කරලා තියෙන්නෙ දිනුම් ඇදපු අංක දාලා. මුන් දිනුම් ඇදීම සේරම රෙකෝඩ් කරලා දවසට එක ගානෙ දාන එක කරන්නෙ. ඉස්සරහට සති දෙකක ටිකට් ප්රින්ට් කරලා අහවරයි
එහෙම වෙන්නෙ නෑලොතරැයි මන්ඩලේ උන් ඔයිට වඩා කැරි වැඩ කරනවා.
හෙට ටිකට්, අනිද්දා ටිකට්, ඉන්අනිද්දා ටිකට් එහෙම සතියක ටිකට් එක පාර එනවා.
ටිකට් එක ඇදුනේ නැති උනාම ජය මල්ලට තව ගානක් ඇඩ් වෙන ටිකට් තියෙනවානෙ
හිතපන්කෝ ඉන්අනිද්දා ටිකට් එකේ ජයමල්ල ආයෙත් ඩිෆෝල්ට් අගයට ඇවිත් කියලා.
ඒ කියන්නෙ අනිද්දා ටිකට් එකේ ජයමල්ල ඇදෙනවා කියන එක.
ඒ කියන්නෙ අද හෙට ටිකට් වල බයිලා ප්රින්ට් කරලා අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්රින්ට් කරලා.
කොහොමද ඒක?
ඒක නෙමේ මචන් මම ඔය කියන්නේ.Hema ticket ekakama serial number ekak thiyenawa. Ticket print karanakota serial number ekata adaala lottery numbers tika digital record ekak vidihata Lottery Board ekee athi.
Mee hindayi dium adinakota eweelema win kalada nedda kiyala kiyanna puluwan
එහෙයිඑහෙම වෙන්නෙ නෑ
Whatsapp group deka thunaka math hitiya bn, hena beeshane, ee asse prediction kiyala thawa set ekak number wikunananawa, samaharu daha pahalosdahath kiyanawa bn last number eka prediction, godak un hariyata kiyanawath ekka. kohoma karanawada danne na.එහෙම නැතුව ඕන එකෙක්ට සෙට් වෙලා කොටු කපන්න ප්ලේස් එකක් නැද්ද ඔන්ලයින්? මේ News එකේ මණ්ඩලේ නාකියා කියන්නෙ ඔන්ලයින් තියනවා කියලා?
ඒ whatsapp group වලට සෙට් වෙන්නෙ කොහොමද ? Public කරපු එකක් තියනවද?Whatsapp group deka thunaka math hitiya bn, hena beeshane, ee asse prediction kiyala thawa set ekak number wikunananawa, samaharu daha pahalosdahath kiyanawa bn last number eka prediction, godak un hariyata kiyanawath ekka. kohoma karanawada danne na.
kotu seen eka nam me ada eeyaka ekak nemei. anith eka kotu kapana eka nawaththuwath, un wena mokak hari random numbers ena wadak hoyagannawa misak lottery ganne na. kotu seen eken lottery nogena inna ne ganna eka.
![]()
------ Post added on Aug 13, 2026 at 8:47 PM
Hema ticket ekakama serial number ekak thiyenawa. Ticket print karanakota serial number ekata adaala lottery numbers tika digital record ekak vidihata Lottery Board ekee athi.
Mee hindayi dium adinakota eweelema win kalada nedda kiyala kiyanna puluwan
Ehenam itin ehana prashnayak thiyenawa...පහුගිය දවස් වල එකම serial numbers තියන ටිකට් දෙකක පොටෝ ශෙයා උනා දැක්කෙ නැද්ද fb එකේ ?
Mama Danna kenek karanawa. Man eka paara kola 100 ta wadaa daanawa online. Samahara minissu kola 100 ma ekama number eka gannawa. Adunoth ithin lokuwatama goda.කොහොමද ඔය කොටු කපන වැඩේට සෙට් වෙන්නෙ? කොහෙද ඕවා තියෙන්නෙ?
ehema karanna ba. ehema wennet na. NLB, DLB dekema over 75% wage ticket print karanna private company wala. unta one ewa one welawata print karanna ba. variable data number sequence ekakata print wenne.ලොතරැයි මන්ඩලේ උන් ඔයිට වඩා කැරි වැඩ කරනවා.
හෙට ටිකට්, අනිද්දා ටිකට්, ඉන්අනිද්දා ටිකට් එහෙම සතියක ටිකට් එක පාර එනවා.
ටිකට් එක ඇදුනේ නැති උනාම ජය මල්ලට තව ගානක් ඇඩ් වෙන ටිකට් තියෙනවානෙ
හිතපන්කෝ ඉන්අනිද්දා ටිකට් එකේ ජයමල්ල ආයෙත් ඩිෆෝල්ට් අගයට ඇවිත් කියලා.
ඒ කියන්නෙ අනිද්දා ටිකට් එකේ ජයමල්ල ඇදෙනවා කියන එක.
ඒ කියන්නෙ අද හෙට ටිකට් වල බයිලා ප්රින්ට් කරලා අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්රින්ට් කරලා.
කොහොමද ඒක?
මහජන සම්පත හෝ ගාලා ඇදෙන්නෙ ඒකනේehema karanna ba. ehema wennet na. NLB, DLB dekema over 75% wage ticket print karanna private company wala. unta one ewa one welawata print karanna ba. variable data number sequence ekakata print wenne.
mama danna widiyata mahajana sampatha witarai government printing facility ekaka print karanne.