ලොතරැයි මන්ඩලය වැහෙයි කියන්නෙ මෙහෙම ගියොත්

MindNipun

Junior member
  • Jun 4, 2026
    96
    91
    18
    හිතපන් කමත කියලා ටිකට් එකක් තියෙනවා. ජයමල්ල ලක්ෂ 2යි. ඒක ඇදුන් නැත්තම් ඊලග දවසට ජයමල්ල ලක්ෂ 3ක් වෙනවා කියලා. හැබැයි ජයමල්ලි ඇදුනට පස්සෙ දවසේ ඉදන් ආයෙත් ජයමල්ල ලක්ෂ 2යි.

    2026/08/14 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/15 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/16 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/17 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/18 ජයමල්ල ලක්ෂ 6යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/19 ජයමල්ල ලක්ෂ 7යි
    2026/08/20 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/21 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/22 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/23 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා

    2026/08/19 ජයමල්ල ලක්ෂ 7 ඉදලා ඊළඟ දවසට ආයෙත් ලක්ෂ 2ක් උනා කියන්නෙ 2026/08/19 ජයමල්ල කාට හරිම ඇදුනා කියන එක කියලා තේරුනානේ? ඒත් මන්ඩලෙන් කොහොමද දන්නෙ ඒක හරියටම එහෙම ඇදුනා කියලා? ඒ කියන්නෙ 2026/08/19 කමත ටිකට් එක ප්‍රින්ට් කරලා තියෙන්නෙ දිනුම් ඇදපු අංක දාලා. මුන් දිනුම් ඇදීම සේරම රෙකෝඩ් කරලා දවසට එක ගානෙ දාන එක කරන්නෙ. ඉස්සරහට සති දෙකක ටිකට් ප්‍රින්ට් කරලා අහවරයි

    Hema ticket ekakama serial number ekak thiyenawa. Ticket print karanakota serial number ekata adaala lottery numbers tika digital record ekak vidihata Lottery Board ekee athi.

    Mee hindayi dium adinakota eweelema win kalada nedda kiyala kiyanna puluwan
     
    • Like
    Reactions: $onny

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,472
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොතරැයි මන්ඩලේ උන් ඔයිට වඩා කැරි වැඩ කරනවා.
    හෙට ටිකට්, අනිද්දා ටිකට්, ඉන්අනිද්දා ටිකට් එහෙම සතියක ටිකට් එක පාර එනවා.
    ටිකට් එක ඇදුනේ නැති උනාම ජය මල්ලට තව ගානක් ඇඩ් වෙන ටිකට් තියෙනවානෙ
    හිතපන්කෝ ඉන්අනිද්දා ටිකට් එකේ ජයමල්ල ආයෙත් ඩිෆෝල්ට් අගයට ඇවිත් කියලා.
    ඒ කියන්නෙ අනිද්දා ටිකට් එකේ ජයමල්ල ඇදෙනවා කියන එක.
    ඒ කියන්නෙ අද හෙට ටිකට් වල බයිලා ප්‍රින්ට් කරලා අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    කොහොමද ඒක?
    එහෙම වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Emarald and $onny

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    Hema ticket ekakama serial number ekak thiyenawa. Ticket print karanakota serial number ekata adaala lottery numbers tika digital record ekak vidihata Lottery Board ekee athi.

    Mee hindayi dium adinakota eweelema win kalada nedda kiyala kiyanna puluwan
    ඒක නෙමේ මචන් මම ඔය කියන්නේ.
    අද දවස 08/13,

    08/24 හදහන ටිකට් එකේ සුපිරි ජයමල්ල ලක්ෂ 36යි.
    08/25 හදහන ටිකට් එකේ සුපිරි ජයමල්ල ලක්ෂ 30යි.
    08/24 හදහන ටිකට් එකේ සුපිරි ජයමල්ල කාට හරි ඇදෙන නිසානේ 25 වෙනිදා හදහනේ සුපිරි ජයමල්ල ආයෙත් ලක්ෂ 30ක් වෙන්නෙ.

    08/24 රෑ 9.30ට දිනුම් අදින ජයග්‍රාහී අංක මණ්ඩලෙන් කලින් දන්නවා.
    අද ඉදන් ඉස්සරහට දින 14ක ටිකට් මන්ඩලෙන් නිකුත් කරනවා.

    එහෙම වෙන්නෙ නෑ
    එහෙයි
    ------ Post added on Aug 13, 2026 at 8:37 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    එහෙම නැතුව ඕන එකෙක්ට සෙට් වෙලා කොටු කපන්න ප්ලේස් එකක් නැද්ද ඔන්ලයින්? මේ News එකේ මණ්ඩලේ නාකියා කියන්නෙ ඔන්ලයින් තියනවා කියලා?
    Whatsapp group deka thunaka math hitiya bn, hena beeshane, ee asse prediction kiyala thawa set ekak number wikunananawa, samaharu daha pahalosdahath kiyanawa bn last number eka prediction, godak un hariyata kiyanawath ekka. kohoma karanawada danne na.

    kotu seen eka nam me ada eeyaka ekak nemei. anith eka kotu kapana eka nawaththuwath, un wena mokak hari random numbers ena wadak hoyagannawa misak lottery ganne na. kotu seen eken lottery nogena inna ne ganna eka.

    kotu.png

    ------ Post added on Aug 13, 2026 at 8:47 PM
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    409
    316
    63
    ඕකත් ඇබ්බැහි වෙන සූදුවක් වගෙ නෙ.
    මම දැක්ක youtube channel එකක් තිබ්බ උ ලොතරැයි ප්‍රතිඵල දාලා ම silver play button එක අරං තිබ්බ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    Whatsapp group deka thunaka math hitiya bn, hena beeshane, ee asse prediction kiyala thawa set ekak number wikunananawa, samaharu daha pahalosdahath kiyanawa bn last number eka prediction, godak un hariyata kiyanawath ekka. kohoma karanawada danne na.

    kotu seen eka nam me ada eeyaka ekak nemei. anith eka kotu kapana eka nawaththuwath, un wena mokak hari random numbers ena wadak hoyagannawa misak lottery ganne na. kotu seen eken lottery nogena inna ne ganna eka.

    kotu.png

    ------ Post added on Aug 13, 2026 at 8:47 PM
    ඒ whatsapp group වලට සෙට් වෙන්නෙ කොහොමද ? Public කරපු එකක් තියනවද?
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    කොහොමද ඔය කොටු කපන වැඩේට සෙට් වෙන්නෙ? කොහෙද ඕවා තියෙන්නෙ? (3)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    Hema ticket ekakama serial number ekak thiyenawa. Ticket print karanakota serial number ekata adaala lottery numbers tika digital record ekak vidihata Lottery Board ekee athi.

    Mee hindayi dium adinakota eweelema win kalada nedda kiyala kiyanna puluwan

    පහුගිය දවස් වල එකම serial numbers තියන ටිකට් දෙකක පොටෝ ශෙයා උනා දැක්කෙ නැද්ද fb එකේ ?
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    96
    91
    18
    පහුගිය දවස් වල එකම serial numbers තියන ටිකට් දෙකක පොටෝ ශෙයා උනා දැක්කෙ නැද්ද fb එකේ ?
    Ehenam itin ehana prashnayak thiyenawa...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    කොහොමද ඔය කොටු කපන වැඩේට සෙට් වෙන්නෙ? කොහෙද ඕවා තියෙන්නෙ?
    Mama Danna kenek karanawa. Man eka paara kola 100 ta wadaa daanawa online. Samahara minissu kola 100 ma ekama number eka gannawa. Adunoth ithin lokuwatama goda.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    ලොතරැයි මන්ඩලේ උන් ඔයිට වඩා කැරි වැඩ කරනවා.
    හෙට ටිකට්, අනිද්දා ටිකට්, ඉන්අනිද්දා ටිකට් එහෙම සතියක ටිකට් එක පාර එනවා.
    ටිකට් එක ඇදුනේ නැති උනාම ජය මල්ලට තව ගානක් ඇඩ් වෙන ටිකට් තියෙනවානෙ
    හිතපන්කෝ ඉන්අනිද්දා ටිකට් එකේ ජයමල්ල ආයෙත් ඩිෆෝල්ට් අගයට ඇවිත් කියලා.
    ඒ කියන්නෙ අනිද්දා ටිකට් එකේ ජයමල්ල ඇදෙනවා කියන එක.
    ඒ කියන්නෙ අද හෙට ටිකට් වල බයිලා ප්‍රින්ට් කරලා අනිද්දා රෑට දිනුම් අදින වැඩසටහනේ අහඹු අංක උන් අනිද්දා ටිකට් එහෙකට ප්‍රින්ට් කරලා.

    කොහොමද ඒක?
    ehema karanna ba. ehema wennet na. NLB, DLB dekema over 75% wage ticket print karanna private company wala. unta one ewa one welawata print karanna ba. variable data number sequence ekakata print wenne.

    mama danna widiyata mahajana sampatha witarai government printing facility ekaka print karanne.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    ehema karanna ba. ehema wennet na. NLB, DLB dekema over 75% wage ticket print karanna private company wala. unta one ewa one welawata print karanna ba. variable data number sequence ekakata print wenne.

    mama danna widiyata mahajana sampatha witarai government printing facility ekaka print karanne.
    මහජන සම්පත හෝ ගාලා ඇදෙන්නෙ ඒකනේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    හොද වැඩේ ලොතරැයි මන්ඩල පකයින්ට.

    ඕකත් ඉතින් ආන්ඩුවට සල්ලි හොයල දෙන ගුබ්බෑයම්. ආන්ඩුවේ සූදු තිප්පලවල්.

    මිනිස්සුන්ගෙ තුට්ටු දෙකත් හූරගෙන, මිනිස්සුන්ට 10% ක් වත් තෑගි බෙදන්නෙ නෑ මම දන්න තරමින්.

    නීතිගත කැරි වේසාවො ටික. නීතිගත ඝනිකාවො.