ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් ඇදීමට යොමු කරනු ලබන ටිකට් පත් වර්ග දෙකක ජයමල්ල කිසි දිනෙක මෙරට ජනයා අතට පත් වේවිද යන්න මතබේදාත්මක කරැණක් නොවේද...
ඉතිහාසයේ වැඩිම ජය මල්ල ලෙස තිස් තුන් කෝටියකට අධික මුදලක් දක්වා මෙලෙස ජයග්‍රහණය නොකරවා රැගෙන යනු ලබන්නේ රජයට මුදල් නොමැති කම නිසා නොවේද යන්න සිතිය යුතු නොවේද....
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා සහ කෙදිනක හෝ මෙම ජයමල්ල හිමිවන පුද්ගල පාර්ශවය අතර කුමන හෝ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ටිකට්පත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ අදහස බවට කෙමෙක් කෙමෙන් පත්ව තිබේ...
රැපියල් ලක්ෂ 10 / 15 පමණ ප්‍රමාණයට මෙම ජයමල්ල බෙදා වෙළෙඳපොලට නිකුත් කලහොත් රටේ අහිංසක දුගී ජනතාවගෙන් එක් අයෙකු වෙනුවට කිහිප පොළක් තම එදිනෙදා ජීවිත වල ඇති මහමෙරක් තරමට දරා සිටින නිවසක් ඉදි කිරිම ..නිවසේ ඉතිරි වැඩකටයුතු නිම කරගැනීම ...ණය මුදල් පියවා ගැනීම ....දරැවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කිරිම වැනි ...ප්‍රධාන කරැණු යම් හෝ මට්ටමකින් විසඳා ගන්නේ නොවේද.....
එය එවැනි අයුරකට හෝ වෙනත් ආකාරයකට මහ ජනතාව අතරට නොයන්නේ නම් දිනෙන් දින ටිකට් පත් මිලදී ගැනීම තුලින් දුගී ජනයා තව තවත් දුගී භාවයට පත වනවා නොවේද.....
කරැණු එසේ තිබියදී...
අප විසින් .....මෙම ලොතරැයි පත් මිලදී ගැනීමෙන් වැළකී සිටීම කලයුතුව ඇති බව සිහිපත් කරමි.
Udara Abeywarna

Last edited: