මම දන්න විදියට ඕක ලයිව් නෙවෙයි. සහ දිනුම් ඇදීම කරාට පස්සෙ තමයි ටිකට් ටික අලෙවි නියෝජිතයන්ට රිලීස් කරන්නෙත්. අහපු කතාවක් හොඳේ. සත්‍ය අසත්‍යතාව නොදනී.මුලු රටම කතා වෙලා ඊලග සතියෙ මේ ස්විප් දෙකක් ගත්තා නම් කෝටිපතියෙක් බිහිවෙන්න පුළුවන්![]()
මම දන්න විදියට ඕක ලයිව් නෙවෙයි. සහ දිනුම් ඇදීම කරාට පස්සෙ තමයි ටිකට් ටික අලෙවි නියෝජිතයන්ට රිලීස් කරන්නෙත්. අහපු කතාවක් හොඳේ. සත්‍ය අසත්‍යතාව නොදනී.මුලු රටම කතා වෙලා ඊලග සතියෙ මේ ස්විප් දෙකක් ගත්තා නම් කෝටිපතියෙක් බිහිවෙන්න පුළුවන්![]()
එදා දවසෙ හවස රෙකෝඩ් කරන එක ඒ දවසෙම රෑට පෙන්නනව. ඒකයි 6න් පස්සෙ ස්වීප් විකුණන්න තහනම්.මම දන්න විදියට ඕක ලයිව් නෙවෙයි. සහ දිනුම් ඇදීම කරාට පස්සෙ තමයි ටිකට් ටික අලෙවි නියෝජිතයන්ට රිලීස් කරන්නෙත්. අහපු කතාවක් හොඳේ. සත්‍ය අසත්‍යතාව නොදනී.
කියන්නේ එහෙම වෙන්ඩ පුලුවන්. නැත්තන් ඔහොම ඇදෙන්නෙ නැතුව තියෙන්නේ කොහොමද බන් ඔච්චර කල්?එදා දවසෙ හවස රෙකෝඩ් කරන එක ඒ දවසෙම රෑට පෙන්නනව. ඒකයි 6න් පස්සෙ ස්වීප් විකුණන්න තහනම්.
රෑ 8න් පස්සෙ නේද තහනම්එදා දවසෙ හවස රෙකෝඩ් කරන එක ඒ දවසෙම රෑට පෙන්නනව. ඒකයි 6න් පස්සෙ ස්වීප් විකුණන්න තහනම්.
ඇදෙන්නැති හේතුවනම් දන්නෙ නෑ බ්‍රෝ. හැබැයි එදා දවසෙ එක ඒ දවසෙ හවසම රෙකෝඩ් කරල රෑට පෙන්නන්නෙ.කියන්නේ එහෙම වෙන්ඩ පුලුවන්. නැත්තන් ඔහොම ඇදෙන්නෙ නැතුව තියෙන්නේ කොහොමද බන් ඔච්චර කල්?
6න් පස්සෙ තමයි මට මතක විදිහටරෑ 8න් පස්සෙ නේද තහනම්
ඒ වුනාට මට නන් හිතෙනව දිනුම් ඇදීමේ දි මොනාම හරි වංචාවක් කරනවා කරනවා කියලා....කාගෙන්වත් බලකිරීමක් නෑනේ ඕක ගන්න කියල. ඉතින් ඕන කෙනෙකුට නොගෙන ඉන්න පුළුවන් මේ මම වගේ. ගන්න අය ගනියි. ඒ නිසා ඔය වගේ නහයෙන් අඬන රචනා ලියන්න අවශ්‍ය නෑනේ බන්. අරක්කු බාර් වලටත් එහෙමයි. කැසිනෝ වලටත් එහෙමයි.
ඕකෙ ලොතරයි අදිද්දී අදීක්ෂනය කරන්න රජයේ නිලධාරී 4 ක් ද කොහෙද ඉන්නවා නේද , උන් අත්සන් කරලනෙ එවන්නෙ. ඒ නිලදාරිනුත් සතියෙන් සතිය වෙනස් කරනවනෙ. මම හිතන්නෙ ඕක සම්බාවීතාවයේම මගුලක් (එහෙම නම් අදීක්ෂනය කරන එවුනුත් නොදන්න දෙයක් සමහරවිට කරනවා ඇති )ඒ වුනාට මට නන් හිතෙනව දිනුම් ඇදීමේ දි මොනාම හරි වංචාවක් කරනවා කරනවා කියලා....
මට හිතෙන දේ? දාන බෝල ටික කැරකිලානේ එන්නේ..එකිනෙකට වෙනස් බර බෝල දැම්මා නන් එකම සයිස් එකෙන්,බර වැඩි බෝල යට යනවා අඩු බර බෝල උඩ එනවා.එතකොට බර අඩු බෝලයක් හම්බෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.ඕනි නන් මෙහෙම කරන්න පුලුවන්.ඕකෙ ලොතරයි අදිද්දී අදීක්ෂනය කරන්න රජයේ නිලධාරී 4 ක් ද කොහෙද ඉන්නවා නේද , උන් අත්සන් කරලනෙ එවන්නෙ. ඒ නිලදාරිනුත් සතියෙන් සතිය වෙනස් කරනවනෙ. මම හිතන්නෙ ඕක සම්බාවීතාවයේම මගුලක් (එහෙම නම් අදීක්ෂනය කරන එවුනුත් නොදන්න දෙයක් සමහරවිට කරනවා ඇති )