ලොතරැයි මාෆියාව

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    මුලු රටම කතා වෙලා ඊලග සතියෙ මේ ස්විප් දෙකක් ගත්තා නම් කෝටිපතියෙක් බිහිවෙන්න පුළුවන් 😁
    මම දන්න විදියට ඕක ලයිව් නෙවෙයි. සහ දිනුම් ඇදීම කරාට පස්සෙ තමයි ටිකට් ටික අලෙවි නියෝජිතයන්ට රිලීස් කරන්නෙත්. අහපු කතාවක් හොඳේ. සත්‍ය අසත්‍යතාව නොදනී.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මම දන්න විදියට ඕක ලයිව් නෙවෙයි. සහ දිනුම් ඇදීම කරාට පස්සෙ තමයි ටිකට් ටික අලෙවි නියෝජිතයන්ට රිලීස් කරන්නෙත්. අහපු කතාවක් හොඳේ. සත්‍ය අසත්‍යතාව නොදනී.
    එදා දවසෙ හවස රෙකෝඩ් කරන එක ඒ දවසෙම රෑට පෙන්නනව. ඒකයි 6න් පස්සෙ ස්වීප් විකුණන්න තහනම්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    එදා දවසෙ හවස රෙකෝඩ් කරන එක ඒ දවසෙම රෑට පෙන්නනව. ඒකයි 6න් පස්සෙ ස්වීප් විකුණන්න තහනම්.
    කියන්නේ එහෙම වෙන්ඩ පුලුවන්. නැත්තන් ඔහොම ඇදෙන්නෙ නැතුව තියෙන්නේ කොහොමද බන් ඔච්චර කල්?
     
    • Like
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    එදා දවසෙ හවස රෙකෝඩ් කරන එක ඒ දවසෙම රෑට පෙන්නනව. ඒකයි 6න් පස්සෙ ස්වීප් විකුණන්න තහනම්.
    රෑ 8න් පස්සෙ නේද තහනම්
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    මගේ යාලුවෙක් mega power එකේ සම්භාවිතාව ගණන් හදලා තිබුනා ඌ කියපු විදියට ලංකාවේ සමස්ත ජනගහනය වන 22 million වලින් හැම කෙනාම ටිකට් 5ක් (මතක් විදියට) ගත්තොත් තමයි එදා දවසට අනිවාර්යයෙන්ම දිනුම ඇදෙන්නේ , ඉතින් එහෙම වෙන්නේ නැති නිසා print කරන්නේ අඩු ටිකට් ගානක් නිසා සම්භාවිතාව තවත් ඈතට යනවා

    ඒවගේම mega power එක වාර 1500කට අසන්න ගානක් දිනුම් ඇදලා තිබුනට ඒකෙ සුපිරි ත්‍යාගය වන ඔය කොටි ගණනක ජයමල්ල දිනලා තියෙන්නේ එකම එක පාරයි.

    එතකොට හිතාගන්න පුළුවන් නේ කතන්දරේ
     
    • Wow
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලංකාවේ ලොතරයි විශ්වාස කරන්න අමාරුයි. ඒනිසා ස්වීප් විකුණන කෙනෙක්ව හොයාගෙන ගිහින් ගන්නෙ නෑ. සුපර්මාකට් ළග ඉද්දි, ටැෆික් එකේ ඉද්දි කවුරුහරි විකුණන්න ආවොත් , රු 100ක් දීලා 1 හෝ 2ක් ගනවා. ඉතුරු සල්ලි ටීක එයාටම තියා ගන්න කියනවා. මේ ළගදි එහෙම ගත්ත එකකට රු 2000ක් ඇදුනා. ඒත් මම රු 2000ක් ඇදුනා කියලා ස්වීප් විකුණන අය පස්සෙන් ගිහින් ස්වීප් ගත්තේ නැඑ. දැනුත් පරණ ව්දියටම කවුරු හරි ලගට ඇවිත් වික්කොත් ගන්නවා.
     
    • Like
    • Love
    Reactions: vibhashana and NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    කියන්නේ එහෙම වෙන්ඩ පුලුවන්. නැත්තන් ඔහොම ඇදෙන්නෙ නැතුව තියෙන්නේ කොහොමද බන් ඔච්චර කල්?
    ඇදෙන්නැති හේතුවනම් දන්නෙ නෑ බ්‍රෝ. හැබැයි එදා දවසෙ එක ඒ දවසෙ හවසම රෙකෝඩ් කරල රෑට පෙන්නන්නෙ.

    රෑ 8න් පස්සෙ නේද තහනම්
    6න් පස්සෙ තමයි මට මතක විදිහට
    ------ Post added on Jun 12, 2023 at 9:08 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මතකද රවියා ඕක විදේශ කටයුතු අමාත්‍යාංශෙට පවරාගත්තා
    kYDZzbF.jpg
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සම්භාවිතාවය පාඩම කරපු ඕන එකෙක්ට තේරෙනවා ඕක ජොලියට ගන්න එක අවුලක් නැහැ දිනනවටම බලන් ඕව ගන්නෙ අමු හරක්.🙂
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    කාගෙන්වත් බලකිරීමක් නෑනේ ඕක ගන්න කියල. ඉතින් ඕන කෙනෙකුට නොගෙන ඉන්න පුළුවන් මේ මම වගේ. ගන්න අය ගනියි. ඒ නිසා ඔය වගේ නහයෙන් අඬන රචනා ලියන්න අවශ්‍ය නෑනේ බන්. අරක්කු බාර් වලටත් එහෙමයි. කැසිනෝ වලටත් එහෙමයි.
    ඒ වුනාට මට නන් හිතෙනව දිනුම් ඇදීමේ දි මොනාම හරි වංචාවක් කරනවා කරනවා කියලා....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    ඒ වුනාට මට නන් හිතෙනව දිනුම් ඇදීමේ දි මොනාම හරි වංචාවක් කරනවා කරනවා කියලා....
    ඕකෙ ලොතරයි අදිද්දී අදීක්ෂනය කරන්න රජයේ නිලධාරී 4 ක් ද කොහෙද ඉන්නවා නේද , උන් අත්සන් කරලනෙ එවන්නෙ. ඒ නිලදාරිනුත් සතියෙන් සතිය වෙනස් කරනවනෙ. මම හිතන්නෙ ඕක සම්බාවීතාවයේම මගුලක් (එහෙම නම් අදීක්ෂනය කරන එවුනුත් නොදන්න දෙයක් සමහරවිට කරනවා ඇති )
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ඕකෙ ලොතරයි අදිද්දී අදීක්ෂනය කරන්න රජයේ නිලධාරී 4 ක් ද කොහෙද ඉන්නවා නේද , උන් අත්සන් කරලනෙ එවන්නෙ. ඒ නිලදාරිනුත් සතියෙන් සතිය වෙනස් කරනවනෙ. මම හිතන්නෙ ඕක සම්බාවීතාවයේම මගුලක් (එහෙම නම් අදීක්ෂනය කරන එවුනුත් නොදන්න දෙයක් සමහරවිට කරනවා ඇති )
    මට හිතෙන දේ? දාන බෝල ටික කැරකිලානේ එන්නේ..එකිනෙකට වෙනස් බර බෝල දැම්මා නන් එකම සයිස් එකෙන්,බර වැඩි බෝල යට යනවා අඩු බර බෝල උඩ එනවා.එතකොට බර අඩු බෝලයක් හම්බෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.ඕනි නන් මෙහෙම කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: jamiezue

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඉංග්‍රීසී අකුරු තියන ඒවා කොහොමත් ලොවෙත් ඇදෙන්නේ නැහැ