ලොන්ඩරි හෙල්ප්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මිත්‍රවරුනි මට ලොන්ඩරි බිස්නස් එකක් ආරම්භ කරන්න ඕනි.ඒ පිලිබද දැනුම නිල්.පාඨමාලා හෝ ඉගෙන ගන්න විදි තියේද.මූලික පිරිවැය කෙසේ වේද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,167
    15,672
    113
    New Zealand
    කොළඹ දිස්තික්කයේ නම් අවුලක් නෑ. ගේමක් ගහ ගනන්පුලුවන් වෙයි. අනිත් පැතිවල පටන් ගත්ත වගේ නෙමෙයි, රෙන්ට් එක, කරන්ට් බිල, මැෂීන් ගන්න ගිය වියදමවත් කවර් කරගන්න අමාරුවෙයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,158
    1
    63,593
    113
    Mother Earth
    උබ රොඩී කුලේද? 🤷‍♂️ විහිළුවක් කලේ. හොඳ industrial washing machines ටිකක් ගන්න වෙයි. bump මචන් සුභ පතනවා. ❤️
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,154
    2
    116,484
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොන්ඩරි බිස්නස් 🆙


    Cat Bra GIF
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,690
    4,040
    113
    උබ ඕක පටන් ගන්න හිතුවේ tik tok එකේ financial tips දැකලද ?