ලොන්සාගේ කුඩු හම්මේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    ලොන්සා ඔච්චර කුඩු ගෙන්නන එකේ, ජනාදිපති පගය ඇයි මුන්ව අල්ලන්නෙ නැත්තෙ.
    නිකන් බෝට්ටුවලින් එන ඒව අල්ලනව බොරු ශෝ වලට, ඒත් ගෙන්නන එකාව අල්ලන්නෙ නෑ.

    ඇග ඇතුලෙ තියෙන ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව, තුවාලෙ පිටින් බෙහෙත් දානව, ඒ දාල කියනව, "එක්කො එන්නෙ ගුවනින් එහෙම නැත්තන් මූදෙන්, ඒක නවත්තනව" කියල, ඇත්ත ලෙඩේ එහෙමමයි.

    මූ විදායක ජනාදිපතිද, වෙන එකෙක් ද.
     
    • Like
    Reactions: westpra

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොන්සා ඔච්චර කුඩු ගෙන්නන එකේ, ජනාදිපති පගය ඇයි මුන්ව අල්ලන්නෙ නැත්තෙ.
    නිකන් බෝට්ටුවලින් එන ඒව අල්ලනව බොරු ශෝ වලට, ඒත් ගෙන්නන එකාව අල්ලන්නෙ නෑ.

    ඇග ඇතුලෙ තියෙන ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව, තුවාලෙ පිටින් බෙහෙත් දානව, ඒ දාල කියනව, "එක්කො එන්නෙ ගුවනින් එහෙම නැත්තන් මූදෙන්, ඒක නවත්තනව" කියල, ඇත්ත ලෙඩේ එහෙමමයි.

    මූ විදායක ජනාදිපතිද, වෙන එකෙක් ද.

    lansa kudu genawai kiyala ubata valid tip ekak dena puluwanda??
    eka serayak ahu una, eka maina gihn bera gaththa.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    lansa kudu genawai kiyala ubata valid tip ekak dena puluwanda??
    eka serayak ahu una, eka maina gihn bera gaththa.
    මුන්ට ඕව කියල වැඩක් නෑ
    තේරුම් ගන්න පුලුවන් උන් දැන් වෙනස් වෙලා ඉවරයි
    තවත් වහල්කම් කරන උන් ගැන කතා කරල වැඩක් නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    අපි බලමුකෝ ටිකක් හිමීට අනුරය්‍ය වැඩ පෙන්නයි

    ඒ උනාට නිකන් බෝට්ටු සහ ගුවනින් ගේන ඒව නවත්තනව විතරක් කරල තාවකාලික නැවැත්වීම් වැඩක් නෑ. ඇතුලෙ ඉන්න් විශබීජ ඉවරයක්ම කරල දාන්න ඕනෙ, තුවාලෙ නිකන්ම හොද වෙයි.
     
    • Like
    Reactions: Mr.Robot

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ලොන්සා ඔච්චර කුඩු ගෙන්නන එකේ, ජනාදිපති පගය ඇයි මුන්ව අල්ලන්නෙ නැත්තෙ.
    නිකන් බෝට්ටුවලින් එන ඒව අල්ලනව බොරු ශෝ වලට, ඒත් ගෙන්නන එකාව අල්ලන්නෙ නෑ.

    ඇග ඇතුලෙ තියෙන ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව, තුවාලෙ පිටින් බෙහෙත් දානව, ඒ දාල කියනව, "එක්කො එන්නෙ ගුවනින් එහෙම නැත්තන් මූදෙන්, ඒක නවත්තනව" කියල, ඇත්ත ලෙඩේ එහෙමමයි.

    මූ විදායක ජනාදිපතිද, වෙන එකෙක් ද.
    පක්ෂ අරමුදලට කීයක් හරි බැර වෙනවා ඇති
     
    • Like
    Reactions: Chamithacc

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    Ehema tama anura ge payya naginne nathi seen ekak nisa u me tike eliyata enne na

    ow

    මටත් පේන්නෙ කියන තරම් ම නගින්නෙ නෑ වගේ. ගේන එවුන්ට අත තියන්න ගූ|බයයි, වටෙන් ගේන ඒව විතරක් අල්ලනව 😂 මොන විහිලුද මේව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොන්සා ඔච්චර කුඩු ගෙන්නන එකේ, ජනාදිපති පගය ඇයි මුන්ව අල්ලන්නෙ නැත්තෙ.
    නිකන් බෝට්ටුවලින් එන ඒව අල්ලනව බොරු ශෝ වලට, ඒත් ගෙන්නන එකාව අල්ලන්නෙ නෑ.

    ඇග ඇතුලෙ තියෙන ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව, තුවාලෙ පිටින් බෙහෙත් දානව, ඒ දාල කියනව, "එක්කො එන්නෙ ගුවනින් එහෙම නැත්තන් මූදෙන්, ඒක නවත්තනව" කියල, ඇත්ත ලෙඩේ එහෙමමයි.

    මූ විදායක ජනාදිපතිද, වෙන එකෙක් ද.
    ඇයි ඔච්චර විස්තර දැන්ගෙනත් ආරක්ෂක අංශවලට නොදෙන්නෙ.
    උඹ දන්නවානම් එයා ඔච්චර කුඩු ගේනවා කියලා සාක්ෂි එක්ක මාට්ටු කරලා දීපන්..
    අනිවා වැටලීම් කරලා අල්ලලා නඩු දානවා ඉස්සර වගේ රනිල්ට මහින්දට අත දාන්න බෑ දැන්
     
    • Like
    Reactions: Mr.Robot and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ලන්සා මීගමු වෙරලට ගිහින් කුඩු ගෝනිය කර ගහන් එන වෙලාව දන්නවා නම් 119 ට කතා කරල කියපන්.. :ROFLMAO: :ROFLMAO:

    😹😹😹😹

    උබ මිල්රෝයි එක්ක වැල්ලෙ හැමිණෙන වෙලාවෙ ලන්ස ආවෙ නැද්ද @2osama ?
     
    • Haha
    Reactions: chinmak and Maui_15

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි ඔච්චර විස්තර දැන්ගෙනත් ආරක්ෂක අංශවලට නොදෙන්නෙ.
    උඹ දන්නවානම් එයා ඔච්චර කුඩු ගේනවා කියලා සාක්ෂි එක්ක මාට්ටු කරලා දීපන්..
    අනිවා වැටලීම් කරලා අල්ලලා නඩු දානවා ඉස්සර වගේ රනිල්ට මහින්දට අත දාන්න බෑ දැන්
    me thread eka yawanna berida danna aya godak innawa wage. eyala udaw karai allanna :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,767
    113
    ලන්සා ගේ ආදිතමයින් සහ රාජපක් ආදිතමයින් එකට තමයි ඉන්දුනීසියාවේ බතවියේ ඉඳිලා ලන්දේසි ලංකාවට අරන් ආවේ.... උන් ලංසින්ට පුප දෙන්න ගිහින්, මුස්ලිම් එවුන්ගෙන් මැරුම් කන්න වෙන හින්දා මෙහෙට ගෙනල්ලා දාපු ජාවා ක්‍රිස්තියානි පොරවල්.
     
    • Like
    Reactions: Mr.Robot

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    ඇයි ඔච්චර විස්තර දැන්ගෙනත් ආරක්ෂක අංශවලට නොදෙන්නෙ.
    උඹ දන්නවානම් එයා ඔච්චර කුඩු ගේනවා කියලා සාක්ෂි එක්ක මාට්ටු කරලා දීපන්..
    අනිවා වැටලීම් කරලා අල්ලලා නඩු දානවා ඉස්සර වගේ රනිල්ට මහින්දට අත දාන්න බෑ දැන්

    වගකීමෙන් කියනව, ලන්කාවෙ ඉන්නෙ දූශිත පොලිටික්කන්නෙ ඇට ලොවන පොන්න පොලිසි සහ සී.අයිඩී. කුඩු ගෙන්නන එකෙක්ට විරුද්ද ඇක්ශන් ගන්න එකෙක් ඇල්ලුවොත් මිසක්, කීයට වත් ඕව ගෙන්නන එවුන් අල්ලන්නෙ නෑ.

    ආරක්ශක අන්ශ බබාල? උන් දන්නෙම නෑ ගෙන්නන්නෙ කව්ද කියල? එච්චර ඕනෙ නෑ දැන් ලන්කාවෙ ජනාදිපති අනුරත් හින්ට්ස් ගැහුව පාරිලිමේන්තුවෙ කව්ද කුඩු ගෙනන්න්නෙ කියල. එතකොට මම ගිහිල්ල කියන්න ඕනෙද උන්ට.

    මූදෙන් අහසින් ගෙන්නන ඒව අල්ලන එක කොහොමත් උන්ගෙ ඩියුටිය, ඊට එහා දෙයක් කරන බවක් පේන්නෙ නෑ.

    කුඩ්ඩො ගොඩක් සම්බන්දයි දේශපාලුවන්ට, උදා: සුමටිපාල ගෙ පුතා බැදල ඉන්නෙ, ලන්කාවෙ ප්‍රදානම කුඩු ගෙන්නන පවුලක දුවල තුන් දෙනාගෙන් එකක්. ඉතින් හිතා ගනින්.

    ලොන්සා ගෙන්නන කුඩු ඔක්කොම මයිනට සම්බන්ඩයි, ඉතින් හිතාගනින් නෝමල් බබෙක් ද කියල, නෝමල් ට උඩගෙඩි දෙන ලිම්නි බබෙක් ද කියල.

    උබ නම් කුඩු ගෙන්නන එකෙක් ගෙ පොන්න පුතෙක් ද කොහෙද. තාත්තට කියපන් වැඩි දවසක් නෑ කියල.
     
    වගකීමෙන් කියනව, ලන්කාවෙ ඉන්නෙ දූශිත පොලිටික්කන්නෙ ඇට ලොවන පොන්න පොලිසි සහ සී.අයිඩී. කුඩු ගෙන්නන එකෙක්ට විරුද්ද ඇක්ශන් ගන්න එකෙක් ඇල්ලුවොත් මිසක්, කීයට වත් ඕව ගෙන්නන එවුන් අල්ලන්නෙ නෑ. මූදෙන් අහසින් ගෙන්නන ඒව අල්ලන එක කොහොමත් උන්ගෙ ඩියුටිය, ඊට එහා දෙයක් කරන බවක් පේන්නෙ නෑ.

    කුඩ්ඩො ගොඩක් සම්බන්දයි දේශපාලුවන්ට, උදා: සුමටිපාල ගෙ පුතා බැදල ඉන්නෙ, ලන්කාවෙ ප්‍රදානම කුඩු ගෙන්නන පවුලක දුවල තුන් දෙනාගෙන් එකක්. ඉතින් හිතා ගනින්.

    ලොන්සා ගෙන්නන කුඩු ඔක්කොම මයිනට සම්බන්ඩයි, ඉතින් හිතාගනින් නෝමල් බබෙක් ද කියල, නෝමල් ට උඩගෙඩි දෙන ලිම්නි බබෙක් ද කියල.

    පොලිස් පඩිය වගේද බං මාසිකව කුඩ්ඩන්ගෙන් අතට එන ලක්ෂ 5 / 10ය...
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වගකීමෙන් කියනව, ලන්කාවෙ ඉන්නෙ දූශිත පොලිටික්කන්නෙ ඇට ලොවන පොන්න පොලිසි සහ සී.අයිඩී. කුඩු ගෙන්නන එකෙක්ට විරුද්ද ඇක්ශන් ගන්න එකෙක් ඇල්ලුවොත් මිසක්, කීයට වත් ඕව ගෙන්නන එවුන් අල්ලන්නෙ නෑ.

    ආරක්ශක අන්ශ බබාල? උන් දන්නෙම නෑ ගෙන්නන්නෙ කව්ද කියල? එච්චර ඕනෙ නෑ දැන් ලන්කාවෙ ජනාදිපති අනුරත් හින්ට්ස් ගැහුව පාරිලිමේන්තුවෙ කව්ද කුඩු ගෙනන්න්නෙ කියල. එතකොට මම ගිහිල්ල කියන්න ඕනෙද උන්ට.

    මූදෙන් අහසින් ගෙන්නන ඒව අල්ලන එක කොහොමත් උන්ගෙ ඩියුටිය, ඊට එහා දෙයක් කරන බවක් පේන්නෙ නෑ.

    කුඩ්ඩො ගොඩක් සම්බන්දයි දේශපාලුවන්ට, උදා: සුමටිපාල ගෙ පුතා බැදල ඉන්නෙ, ලන්කාවෙ ප්‍රදානම කුඩු ගෙන්නන පවුලක දුවල තුන් දෙනාගෙන් එකක්. ඉතින් හිතා ගනින්.

    ලොන්සා ගෙන්නන කුඩු ඔක්කොම මයිනට සම්බන්ඩයි, ඉතින් හිතාගනින් නෝමල් බබෙක් ද කියල, නෝමල් ට උඩගෙඩි දෙන ලිම්නි බබෙක් ද කියල.

    උබ නම් කුඩු ගෙන්නන එකෙක් ගෙ පොන්න පුතෙක් ද කොහෙද. තාත්තට කියපන් වැඩි දවසක් නෑ කියල.

    kauda? mona puthada? uta 3 denek innawa