ලොන්සා ඔච්චර කුඩු ගෙන්නන එකේ, ජනාදිපති පගය ඇයි මුන්ව අල්ලන්නෙ නැත්තෙ.
නිකන් බෝට්ටුවලින් එන ඒව අල්ලනව බොරු ශෝ වලට, ඒත් ගෙන්නන එකාව අල්ලන්නෙ නෑ.
ඇග ඇතුලෙ තියෙන ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව, තුවාලෙ පිටින් බෙහෙත් දානව, ඒ දාල කියනව, "එක්කො එන්නෙ ගුවනින් එහෙම නැත්තන් මූදෙන්, ඒක නවත්තනව" කියල, ඇත්ත ලෙඩේ එහෙමමයි.
මූ විදායක ජනාදිපතිද, වෙන එකෙක් ද.