ලොරියකට හිත ගියා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඩිපෙන්ඩර් ඩිපෙන්ඩර් 😂
    කාලෙකින් stage 2 boost එකක් ගහපු 2.2 puma එකක් පැද්දා ඊටපස්සෙ ආයෙ ආසා හිතුනා,පේන්න බැරුව හිටියෙ එන්ජිම නම් ගන්න දෙයක් නෑ ඔයිල් ලීක් හදලා ඉවර කරන්න බෑ හැබැයි body parts අනන් මනන් බලපුවාම ඒ පැත්තෙ නඩත්තුව ලේසී(දැනුමක් තියන එකෙක්ට ගෙදර හදන්න පුලුවන්) interior hard plastic හින්දා පොල් ලෝඩ් එකක් උනන් ගහන්න පුලුවන්,ලංකාවෙ මිනිස්සුන්ගෙ අම්මටසිරි මෙව්වා එක හින්දා අමුතු මෙව්වා එකකුත් තියනවනේ


     
    • Love
    Reactions: Nidarshana_k

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    දැං වැඩි හරියක් තියෙන්නෙ බ‌ොලෙරෝ ඩිෆෙන්ඩර් කරපුව
     
    • Haha
    Reactions: Himazharin