ලොරියේ_හැපුණු_මිනිසා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනේ මන්ද, මට ඒ වගේ දෙයක් උනොත් නම් මටත් ඉදල වැඩක් නෑ.... මොකටද ජීවත් වෙන්නේ.....:(:(:(.


එක උබට විතරක් නොවෙයි මචන් අපි සියලු දෙනාටම පොදු කරුණක්. නමුත් ඉතින් යථාර්තයට මුහුණ දෙනවා හැරෙන්න වෙන කල කිසි කිසි දෙයක් නැත.
 

priyankaH

Member
Mar 1, 2016
791
70
0
ඩොක්ටර්.. අගය කරනවා ඔයාව... ඔයා වගේ අනෙකුත් දොස්තරවරු හැම දෙනාම.. සේවයට කැප වුන..මිනිසුන් කෙරේ දක්වන මානව දයාව ගැන.... ස්තුතියි.. ආයෙත් ඔයාලට....!

Yes he is one of the Good Doctors