"ඔය වගේ පල් හොරු වෙනුවෙන් පෙනීසිටින චීවර දාරීන් ට දානමාන අපෙන් බාර ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවන බවත්, දානමාන අපි විසින් බාර නොදෙන බවට අපිත් මෙයින් දන්වා සිටිමු...."
Ohoma namakin letter ekak hadala media danna oneලොල්ලොපිටියෙ කැපුවාගල ඇරියපුකෙ හිමි
කොහොමත් ඉතින් මේච්චරකල් වෙච්ච දෙයක් නෑ නේ කිසිම එහෙකඔන්න පටන් ගත්ත ඉතින් ගොන් ආතල් ටික දෙන්න. දැන් ඉතින් සිද්ධිය නිකම්ම තවත් එක ජෝක් එකක් විතරයි වෙයි.