ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ

    ඌවෙ සීතලට ඇදුම් යවමු සන්ධාන මන්ත්‍රී යොජනාව ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ
    ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කිරීම සුදුසු බවට ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මාසික රැස්වීමේ දී ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත විය.
    ‘ඌව පළාත් සභා මහ ඇමැතිතුමාට හා මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට ඇඳිය හැකි බැටලු ලොම්වලින් හැදූ කබා, හිස්වැසුම් හා යට ඇඳුම් ආධාර වශයෙන් ඇඹිලිපිටිය නගර සභාවෙන් ලබා දීමට මම යෝජනා කරනවා‘ යැයි මන්ත්‍රීවරයා කීවේය.
    ‘හල්දුම්මුල්ල නාය යන විට සීතල හැදුනේ නැති ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති සහ මන්ත්‍රීවරුන්ට හැදුණු සීතල කොහෙන් නවතීද දන්නේ නැහැ. සීතල සඳහා අඳින ඇඳුම් යැවීමට කළ යෝජනාව මා සම්මත කරනවා.‘ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගේ යෝජනාව ස්ථිර කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා කීවේය.
    මෙම යෝජනාවට හේතු වූයේ සීතල නිසා ඌව පළාත් සභාවේ දෙසැම්බර රැස්වීම මාස එක හමාරකින් කල් දැමීමට ගත් තීරණයයි. එහි සත්‍ය කතාව නම් සන්ධානයේ මන්ත්‍රී තිදෙනකු විපක්ෂයට පැමිණ ඌව පළාත් සභා බලය සන්ධානයට අහිමි කිරීම බව සියයට අනූ නවයයි දශම නවයයි නවයක්ම විශ්වාස යැයි ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.​

    මහින්දගෙ ෆයිල් දේසපාලනයට රෙජිනොල්ඩ්ගෙන් පිලිතුරු

    https://www.youtube.com/watch?feature=player_embedded&v=rKEdRcFjOzg
    සග වෙද ගුරු වෙනුවට කුඩු කැසිනො දූශන- හිරුනිකා
    යන්නෙ නැහැ හැබයි ඉන්නව පවුලට දිනන්න දෙන්නෙ නැහැ​
    යහ පාලනය උතුරා ගිය මොහොතක්
    https://m.facebook.com/story.php?story_fbid=822092781189222&id=219430344788805&refid=17

    1) මුළු මහත් ජනතාවගේ සහ රටේ පැත්ත ගැනීම
    2) රජ පවුලේ පැත්ත ගැනීම

    10806373_602054659899464_6118758832123288386_n.jpg
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    ජනාදිපතිතුමා පනින උන්ව බලෙන් අල්ලං ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙමේ. නිකං බොරුවට මඩ ප්රචාර පතුරුවන්න එපා. එලියට බැහැල බලපිය මේ දවස් වල සීතල නැද්ද කියල. උම්බ මොනාද දේශපාලනය ගැන දන්නෙ ?
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ජනාදිපතිතුමා පනින උන්ව බලෙන් අල්ලං ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙමේ. නිකං බොරුවට මඩ ප්රචාර පතුරුවන්න එපා. එලියට බැහැල බලපිය මේ දවස් වල සීතල නැද්ද කියල. උම්බ මොනාද දේශපාලනය ගැන දන්නෙ ?

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    • Like
    Reactions: Robin*Hood

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මරාට චන්දෙ දෙන්නෙ නෑ පයියෝ කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ජනාදිපතිතුමා පනින උන්ව බලෙන් අල්ලං ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙමේ. නිකං බොරුවට මඩ ප්රචාර පතුරුවන්න එපා. එලියට බැහැල බලපිය මේ දවස් වල සීතල නැද්ද කියල. උම්බ මොනාද දේශපාලනය ගැන දන්නෙ ?

    Oya eroznda??
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජනාදිපතිතුමා පනින උන්ව බලෙන් අල්ලං ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙමේ. නිකං බොරුවට මඩ ප්රචාර පතුරුවන්න එපා. එලියට බැහැල බලපිය මේ දවස් වල සීතල නැද්ද කියල. උම්බ මොනාද දේශපාලනය ගැන දන්නෙ ?

    Anna, Kiyapan machang Oya buruwanta
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    නිකං බොරු කියන්න එපා මනුස්සයො.කොහෙද කියලා තිබ්බෙ. ජනාදිපතිතුමා ලගදි දවසක දිත් කියලා තිබ්බෙ පනින උන්ට පනින්න කියලා. එහෙනම් 2010 දි තරග කරපු පොන්සෙකටත් ‍යන්න නොදි රැකගන්න තිබ්බනෙ . මෛත්‍රි වගෙ හිතෙ එකයි කටෙ එකයි තියෙන පන නැතිව්න් පනින එකමයි හොද.
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ජනාදිපතිතුමා පනින උන්ව බලෙන් අල්ලං ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙමේ. නිකං බොරුවට මඩ ප්රචාර පතුරුවන්න එපා. එලියට බැහැල බලපිය මේ දවස් වල සීතල නැද්ද කියල. උම්බ මොනාද දේශපාලනය ගැන දන්නෙ ?

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.