ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ
ඌවෙ සීතලට ඇදුම් යවමු සන්ධාන මන්ත්‍රී යොජනාව ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ
මහින්දගෙ ෆයිල් දේසපාලනයට රෙජිනොල්ඩ්ගෙන් පිලිතුරු
https://www.youtube.com/watch?feature=player_embedded&v=rKEdRcFjOzg
සග වෙද ගුරු වෙනුවට කුඩු කැසිනො දූශන- හිරුනිකා
https://m.facebook.com/story.php?story_fbid=822092781189222&id=219430344788805&refid=17
ඌවෙ සීතලට ඇදුම් යවමු සන්ධාන මන්ත්‍රී යොජනාව ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ
ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කිරීම සුදුසු බවට ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මාසික රැස්වීමේ දී ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත විය.
‘ඌව පළාත් සභා මහ ඇමැතිතුමාට හා මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට ඇඳිය හැකි බැටලු ලොම්වලින් හැදූ කබා, හිස්වැසුම් හා යට ඇඳුම් ආධාර වශයෙන් ඇඹිලිපිටිය නගර සභාවෙන් ලබා දීමට මම යෝජනා කරනවා‘ යැයි මන්ත්‍රීවරයා කීවේය.
‘හල්දුම්මුල්ල නාය යන විට සීතල හැදුනේ නැති ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති සහ මන්ත්‍රීවරුන්ට හැදුණු සීතල කොහෙන් නවතීද දන්නේ නැහැ. සීතල සඳහා අඳින ඇඳුම් යැවීමට කළ යෝජනාව මා සම්මත කරනවා.‘ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගේ යෝජනාව ස්ථිර කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා කීවේය.
මෙම යෝජනාවට හේතු වූයේ සීතල නිසා ඌව පළාත් සභාවේ දෙසැම්බර රැස්වීම මාස එක හමාරකින් කල් දැමීමට ගත් තීරණයයි. එහි සත්‍ය කතාව නම් සන්ධානයේ මන්ත්‍රී තිදෙනකු විපක්ෂයට පැමිණ ඌව පළාත් සභා බලය සන්ධානයට අහිමි කිරීම බව සියයට අනූ නවයයි දශම නවයයි නවයක්ම විශ්වාස යැයි ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
‘ඌව පළාත් සභා මහ ඇමැතිතුමාට හා මන්ත්‍රීවරුන්ට ඇඟ උණුසුම් කර ගැනීමට සීතලට ඇඳිය හැකි බැටලු ලොම්වලින් හැදූ කබා, හිස්වැසුම් හා යට ඇඳුම් ආධාර වශයෙන් ඇඹිලිපිටිය නගර සභාවෙන් ලබා දීමට මම යෝජනා කරනවා‘ යැයි මන්ත්‍රීවරයා කීවේය.
‘හල්දුම්මුල්ල නාය යන විට සීතල හැදුනේ නැති ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති සහ මන්ත්‍රීවරුන්ට හැදුණු සීතල කොහෙන් නවතීද දන්නේ නැහැ. සීතල සඳහා අඳින ඇඳුම් යැවීමට කළ යෝජනාව මා සම්මත කරනවා.‘ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගේ යෝජනාව ස්ථිර කරමින් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා කීවේය.
මෙම යෝජනාවට හේතු වූයේ සීතල නිසා ඌව පළාත් සභාවේ දෙසැම්බර රැස්වීම මාස එක හමාරකින් කල් දැමීමට ගත් තීරණයයි. එහි සත්‍ය කතාව නම් සන්ධානයේ මන්ත්‍රී තිදෙනකු විපක්ෂයට පැමිණ ඌව පළාත් සභා බලය සන්ධානයට අහිමි කිරීම බව සියයට අනූ නවයයි දශම නවයයි නවයක්ම විශ්වාස යැයි ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මහින්දගෙ ෆයිල් දේසපාලනයට රෙජිනොල්ඩ්ගෙන් පිලිතුරු
https://www.youtube.com/watch?feature=player_embedded&v=rKEdRcFjOzg
සග වෙද ගුරු වෙනුවට කුඩු කැසිනො දූශන- හිරුනිකා
යන්නෙ නැහැ හැබයි ඉන්නව පවුලට දිනන්න දෙන්නෙ නැහැ
යහ පාලනය උතුරා ගිය මොහොතක්https://m.facebook.com/story.php?story_fbid=822092781189222&id=219430344788805&refid=17
1) මුළු මහත් ජනතාවගේ සහ රටේ පැත්ත ගැනීම
2) රජ පවුලේ පැත්ත ගැනීම
2) රජ පවුලේ පැත්ත ගැනීම
Last edited: