ලොවක් හැඩවු රෝසමල් වෙලෙන්දිය
නිව්යෝක් නුවර උමං දුම්රිය මාර්ගයක කාන්තාවක් රෝසමල් විකුණමින් සිටියා....එක මලක් ඩොලර් 1යි. දුප්පත් ඇය කැ ගසමින් මල් විකුණමින් සිටියා... එක් වරම දුම්රියන් බැගත් මහත්මයෙක් මල් 15 ක් ඉල්ලා සිටියා. ඇය ඩොලර 14 කට මල් 15 ක් දිමට එකග උනා. පසුව සිදුවුයේ නොසිතු දෙයක්. ඇගේ මල් සියල්ල මිලදී ගැනීමට පොරොන්දු වු ඒ මහතා ඒ සදහ ඩොලර් 140 ක් දී මල් සියල්ල දුම්රියේ මගීන්ට බෙදා ාදන ලෙස පැවසුවා... ඇය සත=ටින් මල් බෙදන අතර මල් මිලදී ගත් මහත්මයා ඊ ලග නැවතුමෙන් දුම්රියෙන් බැසගියා... ඔහු බැසයන දුටු මල් විකුණන කාන්තාවට ඇඩුම් නවත්වාගන්න බැරිඋනා... අන්තිමට දුම්රියේ මගීන්ට සිදුවුනා ඇය සනසන්න...