ලොවක් හැඩවු රෝසමල් වෙලෙන්දිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොවක් හැඩවු රෝසමල් වෙලෙන්දිය

    නිව්යෝක් නුවර උමං දුම්රිය මාර්ගයක කාන්තාවක් රෝසමල් විකුණමින් සිටියා....එක මලක් ඩොලර් 1යි. දුප්පත් ඇය කැ ගසමින් මල් විකුණමින් සිටියා... එක් වරම දුම්රියන් බැගත් මහත්මයෙක් මල් 15 ක් ඉල්ලා සිටියා. ඇය ඩොලර 14 කට මල් 15 ක් දිමට එකග උනා. පසුව සිදුවුයේ නොසිතු දෙයක්. ඇගේ මල් සියල්ල මිලදී ගැනීමට පොරොන්දු වු ඒ මහතා ඒ සදහ ඩොලර් 140 ක් දී මල් සියල්ල දුම්රියේ මගීන්ට බෙදා ාදන ලෙස පැවසුවා... ඇය සත=ටින් මල් බෙදන අතර මල් මිලදී ගත් මහත්මයා ඊ ලග නැවතුමෙන් දුම්රියෙන් බැසගියා... ඔහු බැසයන දුටු මල් විකුණන කාන්තාවට ඇඩුම් නවත්වාගන්න බැරිඋනා... අන්තිමට දුම්රියේ මගීන්ට සිදුවුනා ඇය සනසන්න...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Adooo :'(
    Eth mchng $1k kiyanne Rs.140k be bng
    Ape duppath minihek ta wadima unoth labei Rs.20k
    Hadumkuuru pettiyak wikunala
    Balapanko neda eh ratawal wala jeewana thathwe
    Thanx for the share mchng
    Rep added
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තැන්ක්ස් ඕල් ෆෝර් බම්ප්ස් ඇන්ඩ් රෙප්ස්.....
    දේ ටු විල් රෙප් බැක් සූන්.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මල් 15ක් විකුණල 14$ මල් විකුණපු කෙනා නෙමේ මං ගැනම දුක හිතුන :( :(
    යකෝ අපි මෙච්චර කට්ට කාලත් දවසට 14$ හොයාගන්න බෑනෙ :( :(
    බැරිද අපිටත් නිව්යෝක් වල මල් විකුණන්න යන්න ? :sorry: :sorry: