ගොඩක් දුක හිතුනා..තල්මස්සු මෝරුන් ගේ වරල් පන පිටින් කපලා මුහුදට දාන vedio එකක් බැලුවා ගොඩක් කල කිරුනා යාළුවා..සතුන්ට හිංසා කරලා හම්බ කරන සතුට මොකක්ද..?:(:(:( එතකොට උබල අපි රසකරකර ආඩම්බරෙන් කන බර්ගර් ,කේ එෆ් සි ,මැක් එහ්මත් ඔයවගේ තමා...