ලොව පුරා කා අතරත් අතිශය ජනප්‍රියත්වයට පත් ජුරාසික් පාර්ක් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන ජුරාසික් වර්ල්ඩ් පසුගිය ජූනි 12 වනදා සිට ලොව පුරා තිරගත කිරීම අාරම්භ වුණා.
තිරගත වීමට පෙර සිටිම විශාල ලෙස කාතා බහට ලක්වූ මෙම චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමින් අති සාර්ථක ලෙස ලෝ පුරා තිර ගත වනවා.
ප්‍රායෝගික දර්ශණ ඇතුළත් කිරීමට නොහැකි වුවත්, තාක්ෂණය උපරිම ලෙස යොදාගනිමින් කළ මේ සුපිරි නිර්මාණය අති දක්ෂ මිනිසුන් කිහිප දෙනෙකුගේ උත්සහයේ ප්රතිඵලයකි.
ඔවුන් චිත්‍රපටය සාදන අයුරු දැක්වෙන වීඩියොව පහතින් නරඹන්න.
මේ අතර ජුරාසික් වර්ලඩ් චිත්‍රපටයේ එන දර්ශණයක් අනුගමනය කරමින් ලොව පුරා සත්වෝද්‍යාන නිළධාරීන් සිදුකළ අපූරු වැඩක් ගැන පුවතක්ද මේ වන විට වාර්තාවනවා.
ජුරාසික් වර්ලඩ් හි ප්‍රධාන නලුවා වන ක්‍රිස් ප්‍රැට් චිත්‍රපටයේ එක් තැනකදී ඩයිනෝසරයන් මෙල්ල කිරීමට උත්සහ කරන දර්ශණයක් පවතිනවා.
එම දර්ශණය අනුගමනය කරමින් ලෝ පුරා සත්වෝද්‍යාන නිළධාරීන් තම සත්වෝද්‍යාන තුළ සිටින් සතුන් සමගින් ඡායාරූප ගත කළ අපූරූ ඡායාරූප කිහිපයක් twitter ඔස්සේ අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.