ලොවම කැළඹූ Jurassic World

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ලොව පුරා කා අතරත් අතිශය ජනප්‍රියත්වයට පත් ජුරාසික් පාර්ක් කතා මාලාවේ නවතම චිත්‍රපටය වන ජුරාසික් වර්ල්ඩ් පසුගිය ජූනි 12 වනදා සිට ලොව පුරා තිරගත කිරීම අාරම්භ වුණා.

    තිරගත වීමට පෙර සිටිම විශාල ලෙස කාතා බහට ලක්වූ මෙම චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමින් අති සාර්ථක ලෙස ලෝ පුරා තිර ගත වනවා.

    ප්‍රායෝගික දර්ශණ ඇතුළත් කිරීමට නොහැකි වුවත්, තාක්ෂණය උපරිම ලෙස යොදාගනිමින් කළ මේ සුපිරි නිර්මාණය අති දක්ෂ මිනිසුන් කිහිප දෙනෙකුගේ උත්සහයේ ප්‍රතිඵලයකි.

    ඔවුන් චිත්‍රපටය සාදන අයුරු දැක්වෙන වීඩියොව පහතින් නරඹන්න.

    මේ අතර ජුරාසික් වර්ලඩ් චිත්‍රපටයේ එන දර්ශණයක් අනුගමනය කරමින් ලොව පුරා සත්වෝද්‍යාන නිළධාරීන් සිදුකළ අපූරු වැඩක් ගැන පුවතක්ද මේ වන විට වාර්තාවනවා.

    ජුරාසික් වර්ලඩ් හි ප්‍රධාන නලුවා වන ක්‍රිස් ප්‍රැට් චිත්‍රපටයේ එක් තැනකදී ඩයිනෝසරයන් මෙල්ල කිරීමට උත්සහ කරන දර්ශණයක් පවතිනවා.

    එම දර්ශණය අනුගමනය කරමින් ලෝ පුරා සත්වෝද්‍යාන නිළධාරීන් තම සත්වෝද්‍යාන තුළ සිටින් සතුන් සමගින් ඡායාරූප ගත කළ අපූරූ ඡායාරූප කිහිපයක් twitter ඔස්සේ අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.

    1435054752_1.gif
     
    • Like
    Reactions: netlife007

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆිල්ම් එක නම් මහ ලොකු කොලිටියක් නැහැ බං.. Steven Spielberg ගෙ ජුරාසික් පාක් ෆිල්ම් එකක් ලඟින්වත් තියන්න බෑ.. ඕක ඩිරෙක්ට් කරපු එකාගෙ කලින් ෆිල්ම් මෙලෝ වැඩක් නෑ.. ඇනිමේෂන් නම් සුපිරියට තියෙනවා.. කතාව නම් මට ඇල්ලුවෙ නැහැ.. 3D බලද්දි පොඩි කික් එකක් තියෙනවා.. ඒක නැත්තං වැඩක්ම නෑ..
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ෆිල්ම් එක නම් මහ ලොකු කොලිටියක් නැහැ බං.. Steven Spielberg ගෙ ජුරාසික් පාක් ෆිල්ම් එකක් ලඟින්වත් තියන්න බෑ.. ඕක ඩිරෙක්ට් කරපු එකාගෙ කලින් ෆිල්ම් මෙලෝ වැඩක් නෑ.. ඇනිමේෂන් නම් සුපිරියට තියෙනවා.. කතාව නම් මට ඇල්ලුවෙ නැහැ.. 3D බලද්දි පොඩි කික් එකක් තියෙනවා.. ඒක නැත්තං වැඩක්ම නෑ..
    :yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ෆිල්ම් එක නම් මහ ලොකු කොලිටියක් නැහැ බං.. Steven Spielberg ගෙ ජුරාසික් පාක් ෆිල්ම් එකක් ලඟින්වත් තියන්න බෑ.. ඕක ඩිරෙක්ට් කරපු එකාගෙ කලින් ෆිල්ම් මෙලෝ වැඩක් නෑ.. ඇනිමේෂන් නම් සුපිරියට තියෙනවා.. කතාව නම් මට ඇල්ලුවෙ නැහැ.. 3D බලද්දි පොඩි කික් එකක් තියෙනවා.. ඒක නැත්තං වැඩක්ම නෑ..

    Aththa 1 taram supiri na, et lost worls ekatai, ara mala jarawak wechcha 3tai wada sahenna hondai
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ෆිල්ම් එක නම් මහ ලොකු කොලිටියක් නැහැ බං.. Steven Spielberg ගෙ ජුරාසික් පාක් ෆිල්ම් එකක් ලඟින්වත් තියන්න බෑ.. ඕක ඩිරෙක්ට් කරපු එකාගෙ කලින් ෆිල්ම් මෙලෝ වැඩක් නෑ.. ඇනිමේෂන් නම් සුපිරියට තියෙනවා.. කතාව නම් මට ඇල්ලුවෙ නැහැ.. 3D බලද්දි පොඩි කික් එකක් තියෙනවා.. ඒක නැත්තං වැඩක්ම නෑ..

    :yes::yes::yes:
    මේක එච්චරම හොද නෑ තමයි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ෆිල්ම් එක නම් මහ ලොකු කොලිටියක් නැහැ බං.. Steven Spielberg ගෙ ජුරාසික් පාක් ෆිල්ම් එකක් ලඟින්වත් තියන්න බෑ.. ඕක ඩිරෙක්ට් කරපු එකාගෙ කලින් ෆිල්ම් මෙලෝ වැඩක් නෑ.. ඇනිමේෂන් නම් සුපිරියට තියෙනවා.. කතාව නම් මට ඇල්ලුවෙ නැහැ.. 3D බලද්දි පොඩි කික් එකක් තියෙනවා.. ඒක නැත්තං වැඩක්ම නෑ..

    :yes:
    Anthimata thamai, ara gani flare ekath aran gihin t rex wa genalla, un set eka ekathu wela maraganiddi aruwa Mosasaurus kanawa. Nikan Disney/Dreamworks cartoon ekaka wage.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රීපෝස්ට් යකෝ ත්‍රෙඩ් එක එහෙම්පිටින්ම කොපි ගහලා :angry::angry::angry::angry:

    කලින් එකක් තියෙනවා දැක්කෙ නෑ බන්. මම ගත්තෙ තරුණයා එකෙන්