ලොව්ටුස් රුපවාහිනියට ඇවිත්....

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,179
    12,553
    113
    🌎
    ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැමෝම ක්‍රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැමෝම ක්‍රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
    උන්ගේ ලෙවල් එකට අහුවෙන සෙට් එකක් ඉන්නවා ඇති බන්
     
    • Like
    Reactions: clumsyhulk

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    අර Rhythm එකට දැල්ල වෙනස් වෙනවා කියන එකනම් ටිකක් make sense වගේ. හැබැයි controlled environment එකක වගේ.
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැමෝම ක්‍රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
    මචන් කප් එක ගැහුවෙ අර කෙල්ලෙක් තෙවෙනි ඇහෙන් කියලා ඇස් වහල පොතක් කියවන එක. මතකද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැමෝම ක්‍රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ

    maxresdefault-Copy.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඕක මම හිතන්නේ setup එකක් . . අර මේ දවස් වල බුදු පිළිමේ ඉදන් , ජේසු , දේව පිළිම ඔක්කොම තියාගෙන සින්දු දාල නටල ලෙඩ හොද කරන තැන් වලට නොන්ඩි දාන්න කරා වෙන්න ඇති .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඕක මම හිතන්නේ setup එකක් . . අර මේ දවස් වල බුදු පිළිමේ ඉදන් , ජේසු , දේව පිළිම ඔක්කොම තියාගෙන සින්දු දාල නටල ලෙඩ හොද කරන තැන් වලට නොන්ඩි දාන්න කරා වෙන්න ඇති .
    ලපයගේ වැරැද්ද. ඔව්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    ඒකනම් ආතල්. 😄

    @Candid-B මොකද උබ හිනාවෙන්නෙ 😄
    Rhythm එකට දැල්ල නටනවා කිව්වම. මට‍ හිතා ගන්න බෑ උඹලා මෙහෙම කියන්නේ සිරවටමද නැත්තම් ආතල් එකටද කියලා. 🤷🏻‍♂️

    ඕක මම හිතන්නේ setup එකක් . . අර මේ දවස් වල බුදු පිළිමේ ඉදන් , ජේසු , දේව පිළිම ඔක්කොම තියාගෙන සින්දු දාල නටල ලෙඩ හොද කරන තැන් වලට නොන්ඩි දාන්න කරා වෙන්න ඇති .
    Setup එකක් වගේ බන්. නැත්තම් ඔහොම පිස්සෝ ඉන්නවද. 😵‍💫
    ------ Post added on Nov 10, 2025 at 6:19 PM