උන්ගේ ලෙවල් එකට අහුවෙන සෙට් එකක් ඉන්නවා ඇති බන්ඔය ප්රෝග්රෑම් එකට එන හැමෝම ක්රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
මචන් කප් එක ගැහුවෙ අර කෙල්ලෙක් තෙවෙනි ඇහෙන් කියලා ඇස් වහල පොතක් කියවන එක. මතකද?ඔය ප්රෝග්රෑම් එකට එන හැමෝම ක්රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
Sri Lamka got talentමචන් කප් එක ගැහුවෙ අර කෙල්ලෙක් තෙවෙනි ඇහෙන් කියලා ඇස් වහල පොතක් කියවන එක. මතකද?
ඒකනම් ආතල්.මචන් කප් එක ගැහුවෙ අර කෙල්ලෙක් තෙවෙනි ඇහෙන් කියලා ඇස් වහල පොතක් කියවන එක. මතකද?
මටත් හිතාගන්න බැ එහෙම දැන දැන ඇවිල්ලා චොර වෙලා යන්නෙ ඇයි කියලා. ලන්කාවෙන් ම බාගයක් වත් බලනවා ඇති නෙ එක.Sri Lamka got talent![]()
![]()
තොපිට මේව ආතල් ද?දැක්කේ නැද්ද පහන් දැල්ල සින්දුවට නැටුවා![]()
ඔය ප්රෝග්රෑම් එකට එන හැමෝම ක්රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
ලපයගේ වැරැද්ද. ඔව්ඕක මම හිතන්නේ setup එකක් . . අර මේ දවස් වල බුදු පිළිමේ ඉදන් , ජේසු , දේව පිළිම ඔක්කොම තියාගෙන සින්දු දාල නටල ලෙඩ හොද කරන තැන් වලට නොන්ඩි දාන්න කරා වෙන්න ඇති .
Rhythm එකට දැල්ල නටනවා කිව්වම. මට හිතා ගන්න බෑ උඹලා මෙහෙම කියන්නේ සිරවටමද නැත්තම් ආතල් එකටද කියලා.
Setup එකක් වගේ බන්. නැත්තම් ඔහොම පිස්සෝ ඉන්නවද.ඕක මම හිතන්නේ setup එකක් . . අර මේ දවස් වල බුදු පිළිමේ ඉදන් , ජේසු , දේව පිළිම ඔක්කොම තියාගෙන සින්දු දාල නටල ලෙඩ හොද කරන තැන් වලට නොන්ඩි දාන්න කරා වෙන්න ඇති .