ලොවෙත් නැති ලංකාවේ සැලරි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලොවෙත් නැති ලංකාවේ සැලරි.

    10641174_607051432740332_5126890546554907733_n.jpg
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනේ හොතම්බුවෝ.. ඔය කියන්නේ එක එකා බලන පත්තරේ අනුව පඩි වැඩි වීම වෙනස් වෙනවා කියන එක ..දැන් ඉතින් මමත් දිනමිණ තමා බලන්නේ 30කින් වැඩි කරගන්න
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනේ හොතම්බුවෝ.. ඔය කියන්නේ එක එකා බලන පත්තරේ අනුව පඩි වැඩි වීම වෙනස් වෙනවා කියන එක ..දැන් ඉතින් මමත් දිනමිණ තමා බලන්නේ 30කින් වැඩි කරගන්න
    දවසේ කතාව:D. තව නයි ටීවී එක බැලුවොත් 3000ක දීමනාවක් දෙනවලු:P
    ඈයි යකෝ අර මනුස්සය කටිංම රටටම ඈහෙන්ඩ කියපු එක මුංගෙ *ක දෙන දීමට 5ක් අතෙනුත් දාල දීල
    :D
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    අනේ හොතම්බුවෝ.. ඔය කියන්නේ එක එකා බලන පත්තරේ අනුව පඩි වැඩි වීම වෙනස් වෙනවා කියන එක ..දැන් ඉතින් මමත් දිනමිණ තමා බලන්නේ 30කින් වැඩි කරගන්න

    :oo::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol:
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    දවසේ කතාව:D. තව නයි ටීවී එක බැලුවොත් 3000ක දීමනාවක් දෙනවලු:P
    ඈයි යකෝ අර මනුස්සය කටිංම රටටම ඈහෙන්ඩ කියපු එක මුංගෙ *ක දෙන දීමට 5ක් අතෙනුත් දාල දීල
    :D

    :D:D:D:D:D:D:D
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    විලි ලැජ්ජාවේ බැ යකෝ මේව දැක්කාම. මුන්ගෙ කන් වලට මහින්දයගෙ ඇට දෙක හිර වෙලාද කොහෙද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    today paper ekaka thibuna , India vala Hari Krishana Export Samagame every worker tama car ekak ehi owner visin nomiley laba dun bavai. Thamata ese car laba deemata haki une eyage samagame big profit eken bavai.
     
    Last edited: