ලොවෙත් නැති A/L Results දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල &
Source: RealGossipLanka.com
දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල දීලා!!

තනිකර වංචා සහගත, ශිෂ්‍යයින්ගේ ජීවිත අඳුරු කරවන උසස් පෙළ ප්‍රතිඵල…
අද වන තුරු ඉතිහාසයේ කිසිදා නොවුණු ආශ්චර්යක් ලෙස මෙය හැඳින්වීමට පුළුවනි.
ලෝකේ කිසිම රටක් ශිෂ්‍යයින්ගේ අනාගතය සමග මෙවන් සෙල්ලම් කරන්නේ නැත.
වෙනදා සේම මෙවරත් ප්‍රතිඵල ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ සේවා (SMS) මගින් බලාගත හැකිවන පරිදි නිකුත් කර තිබුණි.
ශිෂ්‍යයින් තම ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ ප්‍රතිඵල දැක බලාගැනීමට ගිය විට සිසුන්ට තරු පෙනුණි.
ඒ , ජංගම දුරකථන සේවා සපයන්නන් වන ඩයලොග් හා මොබිටෙල් මගින් ප්‍රතිඵල බැලූ සිසුන්ට දැකගත හැකි වුයේ එකම ශිෂ්‍යයාට අදාළ විභාග අංකයෙහි ඩයලොග් ප්‍රතිඵලයේ “රෑන්ක්” එක හා මොබිටෙල් ප්‍රතිඵලයේ “රෑන්ක්” එක හාත්පසින්ම වෙනස් එකක් බවයි.
මෙයින් පැහැදිලි වන්නේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ එකිනෙකට වෙනස් පරිඝනක දත්ත ගබඩා (Database) දෙකකින් බවයි.
මෙසේ එකම අවුරුද්දේ, එකම විභාගයක ප්‍රතිඵල පරිඝනක දත්ත ගබඩා දෙකකින් නිකුත් කරනුයේ මක් නිසාද?
මේක ඇත්තටම මහත් මතභ්දයකට තුඩු දෙන කරුණකි.
Source: RealGossipLanka.com
මේ ගැන ඔබගේ අදහස්?