''ලොවෙත් නෑ'' හොරෙක්ද​?

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
මට වැදි බණ කියන්න ආපු දෙන්නගෙම හෙළුව එළිවුනු එක ගැන නම් කණගාටුයි. තමුන් හරි වෙලා තමයි අනුන්ට බණ දෙසන්න ඕන​. නෙට් එකේ කරන දෙයක් කරපන්, ඊට වැඩි දෙයක් උඹල වගේ එවුන්ට කරන්න බෑ. කොහොම වුනත් නොමිළේ මගේ fb page එක ගැන එලකිරි එකේ publicity එකක් දීපු එකට නම් ගොඩාක් ස්තූතියි !

මුලින්ම මල් බබාගෙ හෙළුව බලමුද​?

http://www.elakiri.com/forum/showpos...6&postcount=65

දෙවනුව ඔහුගේ දෙයක් මම හොරකම් කරායැයි බොරුවට කෑ මොර දුන් fire eyeගේ හෙළුව​ බලමුද​? එයා දැන් නම් කියනව පොතකින්ලු ගත්තේ, ඉතිං ඔච්චර අවංක කෙනා මුලින්ම ඒ නිර්මාණයේ පොතේ නම සහ කතුවරයා නම් කරා නම් කොච්චර හොඳද නේද​?

http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
posted on - 2011.09.28
(ලිව්වේ නදී at 9/28/2011 02:32:00 PM) (ORIGINAL)
.................................................. ...............

http://www.elakiri.com/forum/showthread.php?t=1303915
posted on - 2012.01.09 (Fire Eye) (COPIED)

'' ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ''
:lol: :lol: :lol:
වැරද්ද නම් කාගෙත් වැරැද්ද යාලු, කුණුහබ්බ කිව්ව කියල වැඩක් වෙන්නේ නෑ... :P
 

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අහ් එල කියවලා උබට හිතෙන දෙ දාපන් මචන් :) බබා කවුද කියලා එකෙන් තෙරුන් ගන්න පුලුවන්:shocked::lol:

    Kiyewwa ban. :lol:
    Mala charter. :sorry:
    Noondie yakoo. :frown:
    Uuu kohewath owata uththara deela nedda :P