මට වැදි බණ කියන්න ආපු දෙන්නගෙම හෙළුව එළිවුනු එක ගැන නම් කණගාටුයි. තමුන් හරි වෙලා තමයි අනුන්ට බණ දෙසන්න ඕන. නෙට් එකේ කරන දෙයක් කරපන්, ඊට වැඩි දෙයක් උඹල වගේ එවුන්ට කරන්න බෑ. කොහොම වුනත් නොමිළේ මගේ fb page එක ගැන එලකිරි එකේ publicity එකක් දීපු එකට නම් ගොඩාක් ස්තූතියි !
මුලින්ම මල් බබාගෙ හෙළුව බලමුද?
http://www.elakiri.com/forum/showpos...6&postcount=65
දෙවනුව ඔහුගේ දෙයක් මම හොරකම් කරායැයි බොරුවට කෑ මොර දුන් fire eyeගේ හෙළුව බලමුද? එයා දැන් නම් කියනව පොතකින්ලු ගත්තේ, ඉතිං ඔච්චර අවංක කෙනා මුලින්ම ඒ නිර්මාණයේ පොතේ නම සහ කතුවරයා නම් කරා නම් කොච්චර හොඳද නේද?
http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
posted on - 2011.09.28
(ලිව්වේ නදී at 9/28/2011 02:32:00 PM) (ORIGINAL)
.................................................. ...............
http://www.elakiri.com/forum/showthread.php?t=1303915
posted on - 2012.01.09 (Fire Eye) (COPIED)
'' ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ''

වැරද්ද නම් කාගෙත් වැරැද්ද යාලු, කුණුහබ්බ කිව්ව කියල වැඩක් වෙන්නේ නෑ...

බබා කවුද කියලා එකෙන් තෙරුන් ගන්න පුලුවන්