ලොව අත්භූතජනකම තැන් දහය

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හොල්මං පවු බන්ස්.
    දැන් බලෆන් මෝහිනී.
    තාත්තෙක් නැති දරුවෙක් එක්ක අනාත වෙලානෙ..මිනිස්සු හොල්මං වලට වඩා දරුනු බව ඒකෙන්ම පේනවානෙ.. :baffled: :lol:
    කලුකුමාරයා කියන්නෙ සමනලයෙක්.ඌට කොල්ලො වැඩේ දෙනවා අල්ලගෙන. :baffled:
    මහසෝනගේ කටේ දත් එකක්වත් නෑ.මූ පාරෙ යන උන් බයකද්දි ,කොල්ලන්ට මල වෙලා මුගේ කටට දීලා.. :eek:
    "ඊරි යකා" පොඩි කාලෙම ලිංගික අපහරනයට ලක්වුන කෙනෙක්..බලෆන් පව්නේ.. :(


    :D :D :lol: :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    ubata berida mohinige lamayata thaththa wenna.:P

    හෙහ් හෙහ්..කාටවත් කියන්න එපා..:yes:
    මම අතින් තමා වැඩේ උනේ.:D :lol:
    එයා දැනගන්න ඕන රෑ යාමෙ කොල්ලො ඉස්සරහට එන්නෙ නැතුව ඉන්න.:eek:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මමනම් ජීවිතේට හොල්මනක් දැකල නැ බන් ,එහෙම එකෙක් ඉන්නවනම් කවද හරි දකින්ඩ කැමැත්තෙන් ඉන්නේ , අපේ ආච්චිත් ඉපදිලා දැන් සහෙන්ඩ් අව්රුදුගානක් වෙනවා තාම දැකල නැල්ලු එත් හොල්මන් අද රැට හරි දකියි කියල රැ වලාවට එලියට යන්ඩ තාම බයයි බන් ..... post එකනම් එල ...............එහෙම එකක් තියනවනම් ඉතින් පුරවුර්ත වල විතරක් නැතුව තාම තියනවනම් තමයි හොද අපිටත් බලාගන්ඩ
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    හෙහ් හෙහ්..කාටවත් කියන්න එපා..:yes:
    මම අතින් තමා වැඩේ උනේ.:D :lol:
    එයා දැනගන්න ඕන රෑ යාමෙ කොල්ලො ඉස්සරහට එන්නෙ නැතුව ඉන්න.:eek:

    aa eka thama dawasak matath mohinee :growl: hamba wela tho gena ehuwe:shocked:.parissamin indapan.:lol: