රනිලද දන්නෑ සමීක්ශනය කලේ.අපි එතකොට රටේ ජනතාව නෙවෙද බන්.කොහෙදිද දන්නෑ නේ ඔක කලේ.පවතින ආන්ඩුවෙන් අපිට වඩක් නෑ යකෝ.අපි අපේ රටේ ඉන්නෙ සතුටින්.![]()

Quote:
Originally Posted by amasin![]()
ලෝකයේ අසතුටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති.
ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....
උඹට ඉන්න රටක් නැත.
පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
අනුන්ගේ රටක අනාතයකි.
රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
ගෑණියෙක් දරුවෙක්ද නැත.
තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.
නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...
ඉන්නට රටක් ඇත.
එදා තිබූ මර බිය අද නැත.
දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
තෝරන ලද පක්ෂය අපරාජිතය.![]()

මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතුටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතුටු වෙන දවසට පමනක් මම සතුටු වෙමි.
තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතුටු වන්නේ නැත.
උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.