ලොව අසතු‍ටුදායක රටවල් අතරට ලංකාවත්

are you happy?

  • Happy

    Votes: 25 44.6%
  • Unhappy

    Votes: 31 55.4%

  • Total voters
    56

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
    ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
    ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
    මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
    දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
    රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතු‍ටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතු‍ටු වෙන දවසට පමනක් මම සතු‍ටු වෙමි.
    ‍තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතු‍ටු වන්නේ නැත.
    උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.

    :baffled::rofl::rofl::dull::dull::dull:
    එතකොට මේව කියල තියෙන්නේ පශ්චිත්භාගය හීනෙන් දොඩවන වෙලාවට වෙන්න ඇති..........

    පොඩ්ඩක් හොයල බලපන් කවුද මේවට ගෙවන්නේ කියලා.මම ලංකාවට ආවම මාව ගැන සෝදිසියෙන් ඉන්න බාර දීලා තිබුනේ ආමි එකට.දැන් එංගලන්තෙත් ආමි එක තමයි මට හිතන විදිහට මාව බලාගන්න දාලා තියෙන්නේ.මට හිතෙන හැටියට මිලිටරි ජෙට්ස්. දෙකක් ඒ වගේ.


    බුද්ධි අංශ නම් මගේ පස්සෙත් ඉන්නවා.මම යන පස්සෙන් අමුතුම ජාතියේ ප්ලේන් හතරක් උඩින් යනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1563582

    Originally Posted by amasin
    මචන් මම හැම ප්‍රශ්නෙකදිම සුද්දන්ගේ පැත්තේ හිටියේ.කොටින්ගේ ප්‍රශ්නෙදි වුනත් සුද්දන්ගේ මතය තමයි දැරුවේ.දැන් මුන් මට අරින්න එනවා.මොකද කරන්නේ.?


    Originally Posted by amasin
    නෑ පොන්ස්.මුන් මගේ රෙ‍ෆියුජී වීසා එක කැන්සල් කරලා දවස් දහයෙන් ලංකාවට යන්න කියලා ලියිමක් එවලා.

    එංගලන්තේ මල ජරාව ගිලින මට
    මල පනිනවා මේවා දකින කොට
    හැම් බේකන් මෙලොරහක් නැතුවාට
    කෙල ගිලෙනවා සම්බෝල පිට්‍ටුවට

    අල්ලට සිඟාවක් රස නැති සීරියල් කකා
    හිටියත් බියර් වලින් තනියට පාලු මකා
    කොස් මැල්ලුමක්වත් කාලෙකින් නොකා
    දකින කොට මේවා ඉන්නද දත් මිටිම විකා


    :rofl::rofl::rofl::rofl:
    ඔය පොන්සි ටෝක් ගැන පුදුම වෙන්නෙ නෑ මම නම්......
    මොකද උඹ මේවගේ අතිශය ගොං ටෝකක් දීල තියන එකෙක් නේහ්!!!!!!

    මම ලංකාවේ කෙල්ලො පනස්දාහක් ගහලා තියෙනවා.මේ අය වයස 16-25 අතර අය.:baffled:
    :baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    සුනන්ද දේශඅප්‍රිය වගේ රටපාවා දෙනවනම් උන්ට පුරවැසිකම් දෙන ඩොලර් පවුම් යූරෝ දෙන රටවල් ඔනේ තරම් තියනවා කියලා අපි දන්නවා. උඹත් පාවාදෙන තරමට ඔය ලැබිලා තියෙන්නේ. අනේ තොගේ පුකේ දේශප්‍රෙමය. රටට කෙළවුනදාට තමා තොපිට නින්ද යන්නෙත් හිනා යන්නෙත්.

    සුනන්ද නෙවෙයි මේ රට පාවා දී ඇත්තේ
    මිනිමරු සොරු ඉන්නා දියවන්නා පැත්තේ
    අපේ රට පාවා දුන් බව ඔබ දැන ගත යුත්තේ
    රට වනසලා උන් යන්නේ සම්පත් මත්තේ


    රටට දැනටමත් කෙලවී ඇතිය
    හැමටම අද දුක් කරදර දෙතිය
    නිහඩව සිටීමයි නිවට ගතිය
    මාහට එය කිසිදා ඇතිවී නැතිය
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හැමෝම ඇවිල්ලා චන්දේ දාන්න.එලකිරි එකේ ප්‍රතිචාරය බලාගමුකො.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    එල් ටී ටී ඊ එකට කෙලවපු හන්දා අපි නං සත=ටින් ඉන්නෙ කියලා ඕකලාට කියන්න ඕනෙ... නෝර්වේ ජනතාව සත=ටින් කෙසේ වෙතත් සොල්හයිම්ට නම් හරි අමාරැ ඇති...

    :):):):)
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
    ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
    ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
    මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
    දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
    රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතු‍ටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතු‍ටු වෙන දවසට පමනක් මම සතු‍ටු වෙමි.
    ‍තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතු‍ටු වන්නේ නැත.
    උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.

    චේගුවේරා වගේ මිනිහෙක් එක්ක උබ වගේ හිගන සක්කිලියෙක්ව සසදන්න එපා යකෝ.තමන්ගේ ආත්මේ සුද්දන්ගේ සල්ලි වලට විකුනන තොපිල වගේ කාලකනි මේ රටේ නෑති එකමයි හොද.දෑන් කරනව වගේ දිගටම සුද්දන්ට පුක දීගෙන හිටපන්.මේක මතක තියාගනින් උන්න ඕනේ උබෙ ලෑරි පුක මිසක් උබව නෙමෙයි කියන එක.:lol::lol::lol::lol: